මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ජූලියේ Internet Explorer 11 සදහා වන පෙර සංස්කරනයක් වින්ඩෝස් 7 සදහා නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා.එම සතියේ මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්කරන්නට යෙදුන නව නිකුතුවකින් Internet Explorer 11 හි අවසාන සංස්කරනය මෑතදී නිකුත් වන්න නියමිත කියවෙනවා. එම නිකුතුව වන්නේ " Internet Explorer 11 Blocker Toolkit" මෘදු ගොනුවයි. වැඩි වශයෙන් ආයතනික මට්ටමේදී භාවිතාවන මෙම මෘදු ආධාරකය සහයවන්නේ යම් වින්ඩෝස් 7 පරිගණක ජාලයකදි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාව නව සංස්කරනය වෙත ස්වංක්‍රීයව එනම් Internet Explorer 11 උස්තල ගැන්වීම පාලනය කිරීම සදහායි. එසේම මෙම මෘදුකාංගය Server 2008 R2 සදහාද සහය දක්වන බවටයි ආයතනය ප්‍රකාශ කරන්නේ.වින්ඩෝස් 7 සදහා වන IE11 සංස්කරනය බොහෝ විට එලබෙන සතියට නියමිත වින්ඩෝස් 8.1 නිකුතු වට සමාන්තරව සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...