'Blue Screen of Death' යන්න මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්බන්දව කියවෙන කාරනාවක් වුවද පලවන නවතමපුවතක් වන්නේ එය iPhone 5s පිලිබද කථා බහටද සම්බන්දිතව යෙදෙන්නට පටන් ගනිමින් තිබෙන බවය.Apple හි support forums වල මාතෘකාවක් බවට පත්වෙමින් ඇති මෙම BSOD තත්වය ඇපල් ආයතනයේ දැඩි අවධානාට ලක්වෙමින් ඇති තත්වයක් ලෙසටයි පලවන වාර්ථා පවසන්නේ. වින්ඩෝස් සමග භාවිතා කරන්නෙකු ලබන BSOD තත්වයට වඩා මෙම තත්වය වෙනස් වන්නේ එය දුරකථනය reboot තත්වයට ගෙනයාම බවටයි භාවිතාකරන්නන් කිහිප දෙනෙකුම පලකොට ඇති අත්දැකීම් පවසාසිටින්නේ.වින්ඩෝස් සමග භාවිතාකරන්නාහට මෙම තත්වය පැමිනෙන්නේ පරිගණකය freeze වීමක්ද සහිත වන අවස්ථා බහුලව අත්දැකින්නට හැකියි.iPhone 5s සමග මෙම අත්දැකීම් පැමිනෙන අවස්ථාවක් හැටියට වාර්ථාවන්නේ app ක්‍රෑෂ් වීම් සමග බවට පලවන අතර මෙම ක්‍රෑෂ් වීම් වල පදනම වන්නේ මෙහෙයුම් පද්ධතියේ දුර්වලතවයක් සමග වනවාට වඩා සමහර දුර්වල ඇප්ස් වල හැසිරීම නිසා බවටයි පිලිගැනීම වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...