2010 ඔක්තෝබර 11 මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන් 7 නිකුත්කරන ලද්දේ නව Metro මුහුනතට තම මෙහෙයුම් පද්ධති පිවිසීමේ ආරම්භයක් ලෙසටය.ඉන්පසුව 2011දී මයික්‍රසොෆ්ට් ආයතනය Xbox 360 වෙතට මෙම Metro පෙනුම මූලික මුහුනත හදුන්වා දෙන්නටකටයුතු කරන ලදී.වින්ඩෝස් 8 සමග 2012 මයික්‍රසොෆ්ට් සමාගම තම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධතියට Metro මුහුනත ගෙනෙන්නට කටයුතු කරන ලද්දේ ස්ථාවරව තිබූ තම මෙහෙයුම් පද්ධතිය සම්ප්‍රධායට පැමිනිය හැකි අභියෝගද නොසල කමිනි. 2012 වසර මැද භාගයේදී මෙම Metro නම් තම නව මුහුනතට වූ වෙළඳ නාමය නෛතික හේතූන් මත වෙනස් කරනලද්දේ Modern නාමය භාවිතයට ගනිමිනි. එලබෙන නොවැම්බරයේ පැමිනෙන්නට නියමිත Xbox One හි dashboard වෙත්ද මෙට්‍රො ආකාරයේ ස්වරූපයක් ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. භාවිතාකරන්නන්ගේ එතරම් ධනාත්මක නොවන ප්‍රථිචාර සමග වුවත් මයික්‍රසොෆ්ට් සමාගම තම Metro මිත්‍රබව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර ඔවුනගේ ලෝගෝවන් පවා නව හුරුවට හැලපෙන පරිදි වෙනස්කරනට පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...