2010 ඔක්තෝබර 11 මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන් 7 නිකුත්කරන ලද්දේ නව Metro මුහුනතට තම මෙහෙයුම් පද්ධති පිවිසීමේ ආරම්භයක් ලෙසටය.ඉන්පසුව 2011දී මයික්‍රසොෆ්ට් ආයතනය Xbox 360 වෙතට මෙම Metro පෙනුම මූලික මුහුනත හදුන්වා දෙන්නටකටයුතු කරන ලදී.වින්ඩෝස් 8 සමග 2012 මයික්‍රසොෆ්ට් සමාගම තම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධතියට Metro මුහුනත ගෙනෙන්නට කටයුතු කරන ලද්දේ ස්ථාවරව තිබූ තම මෙහෙයුම් පද්ධතිය සම්ප්‍රධායට පැමිනිය හැකි අභියෝගද නොසල කමිනි. 2012 වසර මැද භාගයේදී මෙම Metro නම් තම නව මුහුනතට වූ වෙළඳ නාමය නෛතික හේතූන් මත වෙනස් කරනලද්දේ Modern නාමය භාවිතයට ගනිමිනි. එලබෙන නොවැම්බරයේ පැමිනෙන්නට නියමිත Xbox One හි dashboard වෙත්ද මෙට්‍රො ආකාරයේ ස්වරූපයක් ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. භාවිතාකරන්නන්ගේ එතරම් ධනාත්මක නොවන ප්‍රථිචාර සමග වුවත් මයික්‍රසොෆ්ට් සමාගම තම Metro මිත්‍රබව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර ඔවුනගේ ලෝගෝවන් පවා නව හුරුවට හැලපෙන පරිදි වෙනස්කරනට පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...