facebook ආයතනය පවසන්නේ තමන් තම අඩවිය සම්බන්දයෙන් වන Privacy Policyය වෙනස් කරන්නට තීර්නය කර ඇති බවකි.ඔවුන්පවසන්නේ මින් ඉදිරියට යම් භාවිතාකරන්නෙකුට තම තොරතුරු search results වලින් සගවා තබන්නට වන හැකියාව ඉවත්කරන්නට තීර්නය කර ඇති බවකි.ආයතන පැහැදිලි කරන්නේ මෙම අංගය සමග තම අඩවියේ සර්ච් යාන්ත්‍රනය අපහසුතාවයට පත්වන අවස්ථා දකින්නට හැකි වන බවයි. විටක වෙනත් භාවිතාකරන්නන් පැමිනිලි කරමින් පවසා සිටින්නේ තමන්ගේ හිතවතුකු facebook අඩවිය ඔස්සේ සොයාගන්නට නොහැකි වන්නේ කිසිදු සාදාරන හේතුවක් සමග නොවන බවට බවයි පැමිනිලිකර සිටින්නේයැයි ඔවුන් පවසනවා.මේ අනූව මෙම “Who can look up your Timeline by name" දැනට භාවිතා කරමින් සිටින්නන්හට ඉදිරියේදී එම අංගය තවදුරටත් භාවිතා නොවන බවට දැනුම් දීමක් ලැබෙනු ඇති බවටයි සදහන් කර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...