Apple ආයතනය මේ වන විට OS X 10.9 Mavericks මෙහෙයුම් පද්ධතිය නිවේදනය කොට තිබෙනවා. එය Mac App Store වෙතින් නොමිළේ ලබා ගත හැකි වන්නේ නොමිළේ බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.දැනට Leopard වල සිට ඉහලට වන මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් වෙතට මෙසේ නොමිළේ භාව්තාවට ඉඩ සැලසෙනව ඇත.WWDC හිදී පසුගිය ජූනි මාසයේ ඇපල් ආයතනය මෙම නව මෙහෙයුම් පද්ධතිය පිලිබදව පලමුවෙන් සදහන් කරන්නට යෙදුනු අතර වඩාත් නම්‍ය ධාවනයක් හා ශක්ති වැය අවම කිරීම් ඇතුලු දියුනු කිරීම් කිහිපයක්ම සමග එය පැමිනෙනු ඇති බවටයි පවසා සිටියේ. මීට අමතරව එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග iMovie, iPhoto හා GarageBand වැනි භාවිතාකරන්නන්ගේ සිත් ඇදගන්නා නවාංගද රැගෙන එනු ඇති බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...