යහූ ආයතනය ක්‍රමයෙන් Microsoft ආයතනයේ Bing සෙයුම් යාන්තරනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ එකගතාවයෙන් ඉවත්වීමට ඉවත්වීමට පසුගියකලයේ ගත් උත්සාහයේ තවත් පියවරක ලෙසට තම Taiwan හා Hong Kong වල වන සර්වර් වල Bing සෙයුම් යන්ත්‍ර ප්‍රමුකතාවය ලිහිල් කිරීමට යාහූ හි CEO වරිය අධිකරනයෙන් කල ඉල්ලීම ඉවතලා ඇති බවටයි වාර්ථා වන්නේ. ඇය අවධාරනය කර සිටියේ නුදුරේදී සිදුවීමට ඇති Microsoft හි CEO වරයාගේ සමු ගැනීමට ප්‍රතම මේ පිලිබදව තීර්නයක් ගැනීම අවශයව ඇති බවකි. 2009 වසරේදී Bing සෙයුම් යන්ත්‍රය Yahoo වල ප්‍රධාන සෙයුම් යාන්ත්‍රන සපයන්නා ලෙසට එකගතාවයකට එලබි අතර Yahoo හි නව CEO වරියගෙ පැමිනීම 2012 සිදුවිමෙන් අනතුරුව මෙම වෙනස පිලිබදව විටින් විට කථා බහ සිදුවිය. ඇය ගේ මතය වී ඇත්තේ මෙම එකගතාවය ඔස්සේYahoo වෙතට එතරම් යහපතක් සිදු නොවන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...