තොරතුරු තාක්ශනය වැඩි වැඩියෙන් ඔබගේ ජීවිතයට සමීප වන විට තවත් පසකින් බහුලවම නැගෙන චෝදනාවක වන්නේ ඇළඳ දැන්වීම් වඩාත් භාවිතකරන්නා ඉලක්ක කිරීම සදහා ඔහුගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් සොරාගැනීම සිදුවන බවයි.ස්මාර්ට් දුරකථ ඇප් වල ක්‍රියාකාරීත්වය හදාරන බොහෝ දෙනා මේ පිලිබදව වැඩි වශයෙන් පසුගිය කාලය තුල විවේචනයට භාජනය කරනු දක්නට ලැබුනා. මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන්නට නියමිත Xbox One console ය සමග එනු ඇති බවට පැවසෙන Kinect ඔස්සේද භාවිතාකරන්නගේ විසිත්ත කාබරය හදාරමින් තොරතුරු එම ආයතනය වෙත ලබාදෙන්නට ඇති ඉඩ කඩ පිලිබදවද හදාරන්නන් සමහරක ගෙන් අනතුරු ඇගවෙන අදහල් පලවන්නට වුනු අතර ඒ සදහා ආයතනයේම සෙවය කරන්නෙකුගෙන් පලවතිබූ අදහස් පදනම්ව තිබුනා.අද පැවති හමුවකදී ආයතනයේ විධායක මට්ටමේ නිළධාරියෙකු පවසා සිටියේ Kinect 2.0 ඔස්සේ එවැනි කටයුත්තකට ඉඩ නොමැති බවකි. එසේම එහිදී ඔහු පවසාසිටියේ නව Kinect තාක්ශනය cloud server එකකට සම්බන්දව භාවිතාකරන විටදී භාවිතාකරන්නෙකුට පහසුවෙන් ක්‍රීඩාවට එලබෙන්නට හැකි වනු ඇති බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...