තොරතුරු තාක්ශනය වැඩි වැඩියෙන් ඔබගේ ජීවිතයට සමීප වන විට තවත් පසකින් බහුලවම නැගෙන චෝදනාවක වන්නේ ඇළඳ දැන්වීම් වඩාත් භාවිතකරන්නා ඉලක්ක කිරීම සදහා ඔහුගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් සොරාගැනීම සිදුවන බවයි.ස්මාර්ට් දුරකථ ඇප් වල ක්‍රියාකාරීත්වය හදාරන බොහෝ දෙනා මේ පිලිබදව වැඩි වශයෙන් පසුගිය කාලය තුල විවේචනයට භාජනය කරනු දක්නට ලැබුනා. මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන්නට නියමිත Xbox One console ය සමග එනු ඇති බවට පැවසෙන Kinect ඔස්සේද භාවිතාකරන්නගේ විසිත්ත කාබරය හදාරමින් තොරතුරු එම ආයතනය වෙත ලබාදෙන්නට ඇති ඉඩ කඩ පිලිබදවද හදාරන්නන් සමහරක ගෙන් අනතුරු ඇගවෙන අදහල් පලවන්නට වුනු අතර ඒ සදහා ආයතනයේම සෙවය කරන්නෙකුගෙන් පලවතිබූ අදහස් පදනම්ව තිබුනා.අද පැවති හමුවකදී ආයතනයේ විධායක මට්ටමේ නිළධාරියෙකු පවසා සිටියේ Kinect 2.0 ඔස්සේ එවැනි කටයුත්තකට ඉඩ නොමැති බවකි. එසේම එහිදී ඔහු පවසාසිටියේ නව Kinect තාක්ශනය cloud server එකකට සම්බන්දව භාවිතාකරන විටදී භාවිතාකරන්නෙකුට පහසුවෙන් ක්‍රීඩාවට එලබෙන්නට හැකි වනු ඇති බවත්ය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...