Intel ආයතනය මීට පෙර පවසා තිබුනේ තම නව ප්‍රොසෙසරය වින්ඩෝස් 8.1 සමග 2013 වසර අවසානයේ නිකුත් කරන්නට සූදානම් බවකි.14nm තාක්ශනය සමග පැමිනෙන්නට නියමිත මෙම ප්‍රොසෙසරය "Broadwell" ලෙසට නම් කොට ඇති අතර ඉන්ටෙල් ආයතනය නිවේදනය කරමින් සිටින්නේ තම නව ප්‍රොසෙසරය එලබෙන වසරේ පලමු කාර්තුව තුල නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. යම් ගැටලු කාරී තත්වයක් කරනකොට ගෙන මෙම කුඩා වෙනස තම සැලසුම් සදහා ගෙනෙන්නට සිදුව ඇති මුත් ඉදිරි සැලසුම් ඒ ආකාරයෙන්ම සිදුවනු ඇටි බවටයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ. notebook, tablets හා hybrid PCs ඉලක්ක ගතව නිපදෙන මෙම Broadwelll ප්‍රොසෙසරය සහිත HP වෙතින් නිකුත්වන වින්ඩෝස් 8.1 සමග එන notebook පරිගණකයක් පිලිබදව පසුගිය මසයේදී නිවේදනය වූ අතර දියුනු කල ක්‍රියා කාරීත්වයක් හා අඩු බැටරි බල භාවිතාවක් සමග ක්‍රියාත්මක වන මෙම ප්‍රොසෙසරය ඩෙස්ටොප් පරිසරය වෙතට ගෙනෙන්නට බලාපොරොත්තුවක් නොමැති බවටයි Intel අයතනය දෙසින් වැඩි දුරටත් පැවසෙනේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...