Intel ආයතනය මීට පෙර පවසා තිබුනේ තම නව ප්‍රොසෙසරය වින්ඩෝස් 8.1 සමග 2013 වසර අවසානයේ නිකුත් කරන්නට සූදානම් බවකි.14nm තාක්ශනය සමග පැමිනෙන්නට නියමිත මෙම ප්‍රොසෙසරය "Broadwell" ලෙසට නම් කොට ඇති අතර ඉන්ටෙල් ආයතනය නිවේදනය කරමින් සිටින්නේ තම නව ප්‍රොසෙසරය එලබෙන වසරේ පලමු කාර්තුව තුල නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. යම් ගැටලු කාරී තත්වයක් කරනකොට ගෙන මෙම කුඩා වෙනස තම සැලසුම් සදහා ගෙනෙන්නට සිදුව ඇති මුත් ඉදිරි සැලසුම් ඒ ආකාරයෙන්ම සිදුවනු ඇටි බවටයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ. notebook, tablets හා hybrid PCs ඉලක්ක ගතව නිපදෙන මෙම Broadwelll ප්‍රොසෙසරය සහිත HP වෙතින් නිකුත්වන වින්ඩෝස් 8.1 සමග එන notebook පරිගණකයක් පිලිබදව පසුගිය මසයේදී නිවේදනය වූ අතර දියුනු කල ක්‍රියා කාරීත්වයක් හා අඩු බැටරි බල භාවිතාවක් සමග ක්‍රියාත්මක වන මෙම ප්‍රොසෙසරය ඩෙස්ටොප් පරිසරය වෙතට ගෙනෙන්නට බලාපොරොත්තුවක් නොමැති බවටයි Intel අයතනය දෙසින් වැඩි දුරටත් පැවසෙනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...