වින්ඩෝස් XP නිල සමුගැනීමට ඉතිරිව ඇත්තේ අඩ වසරකට ආසන්න කාලයකි. ගූගල් ආයතනය අද පවසා සිටියේ තම ක්‍රෝම් බ්‍රවුසරය වින්ඩෝස් XP වෙත සහය දැක්වීම තවත් වසරක් ඉදිරියට පැවැත් වෙන බවය. එනම් 2015 අප්‍රේල් මාසය පමන වන තෙක් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය වින්ඩෝස් XP වෙත සහය දැක්වීම සිදුවනු ඇති බවකි. දැනට මයික්‍රසොෆ්ට් ආයතනය් පවසා සිටින්නේ අප්‍රේල් 8 දා දක්වා තෙක් තම නිල සහය වින්ඩෝස් XP වෙත ලබා දෙන්නේ වින්ඩෝස් ඉතිහාසයේ වැඩිම කලක් එකම මෙහෙයුම් පද්ධතියක් වෙත සහය දැක්වූ අවස්ථාව ලෙසට වන අතර වින්ඩෝස් විස්ටාහි අසාර්ථක වීම එයට ප්‍රධාන හේතුව ලෙසට සදහන් කරමින් වන අතර ගූගල් ආයතනය පවසන්නේ තවමත් වින්ඩෝස් XP වෙත ඇති භාවිතාකරන්නන් මිලියන සියගනනක් සැලකීමේදී ඔවුන් වඩාත් නවීන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් වෙතට පැමිනෙන්නට වසරක කාලයක් තමන් ලබා දෙන්නට තීර්නය කර ඇති බවකි. එම කාලය තුලදී XP වෙතට දැනට පලවී ඇති සයිබැර් පහර දීම් අනතුරු සදහා තම් බ්‍රවුසරය වෙත නොකඩා ආරක්ශක යාවත්කාලීනයන් නිකුත් කරන්නට තමන් බලාපොරොත්තුවන බවකි.මයික්‍රසොෆ්ට් සමාගමේ බලා පොරොත්තුව වන්නේ තම නිල සහය අවසන් වන කාලය වන විට වින්ඩෝස් XP වල සමස්ත ලොව භාවිතය 13% දක්වා අවම කර ගැනීම වන අතර මේ වන විට එහි සමස්ථ ලොව භාවිතය 30% ක බව ගනන ආයතන වාර්ථා පවසමින් සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...