වින්ඩෝස් 8.1 නිල නිකුතුව සදහා හෝරා කිහිපයක් පමනක් ඉතිරිව ඇත.මෙම නිකුතුව පැමිනෙන්නේ වින්ඩෝස් 8 නිකුතුවේ සිට වසරකට ආසන්න කාලයක් තුලදීය.භාවිතාකරන්නන් බලාපොරොත්තුවන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග ප්‍රධාන යාවත්කාලීනයක් 2014 වසරේදී පැමිනෙනු ඇති බව වුවත් පලවන නිල නොවන පුවත් පවසන්නේ එය 2015දී පමන සිදු වනු ඇති බවකි. මීලග ප්‍රධාන යාවත්කාලීනය වින්ඩෝස් 8 හා වින්ඩෝස් 8 phone මෙහෙයුම් පද්ධති අතර වඩාත් සමීප ක්‍රියාකාරීත්වයක් රැගෙන එනු ඇති බවට බලාපොරොත්තුවන අතර app store ව ඔස්සේ ලබාගන්නා apps මෙහෙයුම් පද්ධති දෙක සදහාම පොදුවේ ක්‍රියාකාරීත්වයක් රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එම ආරන්චි මාර්ග පවසන්නේ 2014 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රමානයෙන් කුඩා Surface tablet උපකරනයක් මෙන්ම වින්ඩෝස් phone 8 නිකුතුව සිදු කරනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...