ඇපල් ආයතනයේ වර්ථමාන CEOවන tim-cookවිසින් ඊයේ රාත්‍රියේ තම ආයතනයේ සේවකයෛන් වෙතට නිකුත්කොට තිබූ ඊමේලයකින් පවසා සිටියේ සනුගෙන ගොස් දෑවසරක් පිරෙන තම ආයතනයේ ප්‍රමුක නියමුවානන් වන Steve Jobs වෙත තම ගෞරවය පුද කරන්න ලෙසයි.ඔහු එහි පවසා සිටියේ මේ අපූර්වතම මිනිසාගේ මිත්‍රත්වය , දැක්ම මෙන්ම නායකත්වය අමරනීය අත්දැකීමක් බවයි.ලෝකය වඩාත් යහපත් තැනක් කරන්නට ඔහුගෙන් ඉටුවූ සේවය අමිල බවටයි ඔහුගේ අදහස වී තිබුනේ.වර්ථමාන CEOතම tweeter ඔස්සේද තම අපූර්ව මිත්‍රත්වය ගැන සටහනක් තබන්නට අමතක කොට තිබුනේ නැත. Steve Jobs තොරතුරු ලොකයේ උපංග අවකාශය සාමාන්‍ය භාවිතාකරන්නා වෙතට කැදවන්නට සිදුකල අනුමමේය සේවය 1984 අරබන ලද්දේ Macintosh computer සමග වූ අතර 2001 දී iPod , 2007දී iPhone , 2010 දී ipad මෙන්ම 2011දී iPhone 4s නිවේදනය කොට ආයතනයෙන් සමුගත් අතර 56 වැනි වියේදී තම ජීවන සංචාරයෙන්ද සමුගෙන යන්නට ගියේය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...