ඇපල් ආයතනයේ වර්ථමාන CEOවන tim-cookවිසින් ඊයේ රාත්‍රියේ තම ආයතනයේ සේවකයෛන් වෙතට නිකුත්කොට තිබූ ඊමේලයකින් පවසා සිටියේ සනුගෙන ගොස් දෑවසරක් පිරෙන තම ආයතනයේ ප්‍රමුක නියමුවානන් වන Steve Jobs වෙත තම ගෞරවය පුද කරන්න ලෙසයි.ඔහු එහි පවසා සිටියේ මේ අපූර්වතම මිනිසාගේ මිත්‍රත්වය , දැක්ම මෙන්ම නායකත්වය අමරනීය අත්දැකීමක් බවයි.ලෝකය වඩාත් යහපත් තැනක් කරන්නට ඔහුගෙන් ඉටුවූ සේවය අමිල බවටයි ඔහුගේ අදහස වී තිබුනේ.වර්ථමාන CEOතම tweeter ඔස්සේද තම අපූර්ව මිත්‍රත්වය ගැන සටහනක් තබන්නට අමතක කොට තිබුනේ නැත. Steve Jobs තොරතුරු ලොකයේ උපංග අවකාශය සාමාන්‍ය භාවිතාකරන්නා වෙතට කැදවන්නට සිදුකල අනුමමේය සේවය 1984 අරබන ලද්දේ Macintosh computer සමග වූ අතර 2001 දී iPod , 2007දී iPhone , 2010 දී ipad මෙන්ම 2011දී iPhone 4s නිවේදනය කොට ආයතනයෙන් සමුගත් අතර 56 වැනි වියේදී තම ජීවන සංචාරයෙන්ද සමුගෙන යන්නට ගියේය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...