මයික්රසොෆ්ට් ආයතනය Android සදහා වන තම skype මෘදුකාංගය සදහා නව යාවත්කාලීනයක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට බාගතකිරීමට හැකි මෙම නව යාවත්කාලීනය සමග Android මූලික tablets සදහා නව මුහුනතක් රැගෙන එනු ඇති බවටයි නිවේදනය වන්නේ. මයික්රසොෆ්ට් ආයතනය පසුගිය ජූලි මාසයේද Android සදහා තම Skype සදහා යාවත්කාලීනයක් සමග නව මුහුනුවරක් ගෙනෙන්නට කටයුතු කල අතර එය වඩාත් වින්ඩෝස් 8 සදහා මිත්ර බවක් පෙන්වූ ආකාරයක් ගත්තා.4.4 ලෙසට නම්වන නව සංස්කරනය සමග වීඩියෝ ආකාරයේ කථා බහට දියුනු කිරීම් කිහිපයක්ම රැගෙන විත් ඇති අතර එම වීඩියෝ වල පැහැදිලි බව හතර ගුනයකින් පෙර සංස්කරන වලට වඩා දියුනු කර ඇති බවටයි පවසා සිටින්නේ.මීට අමතරව හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකර කරන්නට නව සංස්කරනය සමග කටයුතු කර ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...