මයික්‍රසොෆ්ට් ආයතනය Android සදහා වන තම skype මෘදුකාංගය සදහා නව යාවත්කාලීනයක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට බාගතකිරීමට හැකි මෙම නව යාවත්කාලීනය සමග Android මූලික tablets සදහා නව මුහුනතක් රැගෙන එනු ඇති බවටයි නිවේදනය වන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ජූලි මාසයේද Android සදහා තම Skype සදහා යාවත්කාලීනයක් සමග නව මුහුනුවරක් ගෙනෙන්නට කටයුතු කල අතර එය වඩාත් වින්ඩෝස් 8 සදහා මිත්‍ර බවක් පෙන්වූ ආකාරයක් ගත්තා.4.4 ලෙසට නම්වන නව සංස්කරනය සමග වීඩියෝ ආකාරයේ කථා බහට දියුනු කිරීම් කිහිපයක්ම රැගෙන විත් ඇති අතර එම වීඩියෝ වල පැහැදිලි බව හතර ගුනයකින් පෙර සංස්කරන වලට වඩා දියුනු කර ඇති බවටයි පවසා සිටින්නේ.මීට අමතරව හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකර කරන්නට නව සංස්කරනය සමග කටයුතු කර ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...