Nokia ආයතනය මයික්‍රසොෆ්ට් ආයතනය සමග එලබි එකගතාවය සමග ඉදිරි මාස කිහිපය තුල මයික්‍රසොෆ්ට් අනන්‍යතාවය සහිත වෙළඳ පොල වෙත තම නිෂ්පාදන යාන්ත්‍රනය යොමුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.පලවන නවතම පුවතක් පවසන්නේ එලබෙන ජනවරි පලමුදා සිට Nokia ආයතනය තම Symbian හා MeeGo OS වෙත අමතර සහය දැක්වීම අවසන් කරන්නට තීර්නය කර ඇති බවකි. ඒ අනූව මෙව සදහා නවා ඇප්ස් හා භාවිතාවෙමින් ඇති ඇප්ස් සදහා නව යවත්කාලීන ලබාදීමේද මෙදිනින් පසු අවසන්වනු ඇති බවටයි සටහන් වන්නේ.එම ආයතනය තම අප්ස් මෘදුකාංග සංවර්ධකයින් වෙතට යොමුකරමින් ඇති ඉමේල් පනිවිඩයක් ඔස්සේද පවසා සිටින්නේ Nokia Storeව තවදුරටත් ක්‍රියාත්මක බවත් බාගත කරගැනීම් මෙන්ම සංවර්ධකයන් සදහාවන ගෙවීම් සියල්ල ඉදිරියටත් සිදුවනු ඇති නමුත් නව ඇප්ස් ලබා ගැනීම හා ඒවා සදහා යාවත්කාලීන ලබා ගැනීම් එලබෙන ජනවාරි පලමු වැනිදායින් පසුව අවසන් වන්නට නියමිත බවකි.ආයතනය නිල වශයෙන් පසුගියදා පවසා සිටියේ තමන් Symbian වෙත සහය දැක්වීම 2016 දක්වා සිදුවනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...