භාවිතාකරන්නන් විසින් Visual Studio 2013 නව සංස්කරනයේ පැමිනීම බලාපොරොත්තුවෙන් සිටින අතර තුර මයික්‍රසොෆ්ට් සමාගම නිකුත්කරන නිවේදයකින් පැවසෙන්නේ තම Visual Studio 2012 සංස්කරනය බාගත කරගැනීම් මිලියන 5.5ක් ඉක්මවා ඇති බවකි. එහිදී පැවසෙන්නේ Visual Studio සියලු සංස්කරන සැලකීමේදී වැඩිම බාගත කිරීම ලබා ගත් සංස්කරනය ලෙසට Visual Studio 2012 පත්ව ඇති බවයි.ආයතනය මෙම සංස්කරනය සදහා මේ වන විට ප්‍රධාන මට්ටමේ යවත්කාලීනයන් තුනක් නිකුත් කර ඇති අතර හතර වැන්න මෙම වසර අවසානයට පෙර පැමිනෙන්නට ඉඩ ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.පලවන නවතම තොරතුරු පවසන්නේ Visual Studio 2013 සංස්කරනයේ නිල නිකුතුව නොවැම්බර 13 වන විට සිදුවීමට නියමිත බව වන අතර දැනට 2012 සංස්කරනය භාවිතාකරන්නන් සදහා එලබෙන ජනවාරි 31 දක්වා Upgrade කර ගැනීමේ ඩොලර් 99ක් වන නමුත් ඉන් පසුව එය ඩොලර් 299ක් දක්වා වනු ඇති බවටත් නිවේදනය වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...