ඇපල් ආයතනය වෙතින් 2014 වසර සදහා භාවිතා කරන්නන්ගේ ප්‍රධාන බාලපොරොත්තුවක් වන්නේ "Mavericks" ලෙසට දැක්වෙන මීලග OS X සංස්කරනය පිලිබදවය. එහෙත් හෙලිවන නවතම පුවත් පවසන්නේ ඇපල් ආයතන 2014 සදහා තවත් තීරනාත්මක Hardware සැලසුමකද වන බවකි. එය Retina ආකාරයේ ඩිස්ප්ලේ එකක් සහිත අඟල් 12 ආකාරයේ MacBook එකක් පිලිබදවය.එය බරින් මෙන්ම ඝනකමින්ද MacBook Air වලටත් වඩ සැහැල්ලු උපකරනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Intel processor ප්‍රොසෙසරයක සමග පැමිනෙතැයි කියවෙන මෙම උපකරනය කලකට ඉහතදී MacBook Air වෙතින් සිදු වුනු ආකාරයේ Laptop භාවිතාවටට නව යුගයක් පැමින එනු ඇති බවටයි සටහන් වන්නේ. එසේම iMac සදහාද දැනට භාවිතාවන සංස්කරනයට වඩා මිලෙන් අඩු නිකුතුවක් 2014 සිදුවනු ඇති බවට මෙන්ම හයවන පරම් පරාවේ iPad එකක් ගැනද 2014 තුල බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...