අන්තර්ජාලය භාවිතාවට පෙලෙබෙන්නට ප්‍රමුක ලක්ෂනයක් වන්නේ වේගයයි. සමකාලීන මෘදුකාංග පරිසරයට සෑහෙන දෘඩාංග මට්ටමකින් භාවිතාකරන්නෙකු තම පරිගණකය පවත්වාගෙන යාමේදීද විටක පරිගණකයේ අන්දගාමී බවක් දක්නට ලැබීම මහත් අපහසුවක් කැදවන සුලුය.බහුල භාවිතාවක් ඇති Firefox/Skype/Chrome/Opera/Thunderbird වැනි මෘදුකාංග ඔස්සේ එවැනි අපහසුතාවයක් අත් විඳිමින් ඇති භාවිතාකරන්නෙකුට Mozilla වෙතින් විසදුම් කුඩා මෘදුකාංගයක් රැගෙන විත් ඇත. බොහෝ විටක මෙවැනි වේගය අඩාලවිම් සඳහා හේතුවන databases වල සිදුවන අපිලිවෙල ඇතුලු ආරම්ක වේගය අඩාලවීම් වැනි කාරනා වලට හේතුවන කාරනා සමනය කිරීම සදහා මෙම මෘදුකාංග සහයවනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.දල ලෙස ඔවුනගේ පොරොන්දුව වන්නේ ඉහතකී මෘදුකාංග භාවිතාවන් තෙගුනයකින් ඉහල නැවීමට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...