මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8.1 නිකුතුව සදහා ඉතිරව ඇත්තේ දින කිහිපයකි. එය රැගෙන එන දෑ අතර Start බටනයට මෙන්ම කෙලින්ම සාම්ප්‍රධායික ඩෙස්ටොප් එක වෙතට ආර්ම්භාක ක්‍රියාවලිය ඔස්සේ පැමිනීමේ හැකියාව ආදීය ඇතුලු නවාංග රාශියක් පිලිබදව මේ වන විට තොරතුරු හෙලිවී ඇත. මේ අතර වින්ඩෝස් phone 8.1 පිලිබදව කථා බහ ඇරබී ඇත. එය අලුතින් රැගෙන එන්නට බලාපොරොත්‍ටුවන දෑ ගැන සංවාදය අතර පලවූ තොරතුරක් පවසා සිටියේ වින්ඩෝස් 8 දුරකථනයේ භෞතිකව වූ අංගයක්ද වින්ඩෝස් 8.1 සමග ඉවත්කිරීමේ සූදානමක්ද වන බවකි. එනම් දුරකථනයේ වූ Back button එක ඉවත්කරන්නට වන සැලසුම ගැනයි.ඒ ගැන අදහස් පලකරමින් ආයතනය දෙසින් පැවසුනේ බොහෝ භාවිතාකරන්නන් එම බටනයේ ක්‍රියා කාරීත්වය පිලිබදව අවබෝදයක් වත් නොමැති බවයි. දුරකථනයේ multitasking screen භාවිතාවට පහසු පිවිසුමක් වන මෙම බටනය ඉවත්කිරීම පිලිබදව මේ වන විට භාවිතාකරන්නන් අතර අකමැත්තක් වැඩෙමින් ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසන්නේ කලක පටන් බලාපොරොත්තුවක් වූ notification center පැමිනීම වැනි බලාපොරොත්‍ටු සමග එම බටනයේ අහිමිවීම swipe gestures වැනි විකල්ප ක්‍රමයක් ඔස්සේ හෝ සංසිඳවීම වැදගත් වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...