මයික්‍රසොෆ්ට් සමාගම තම Live Messenger සේවාව අවසන් කර දමන ලද අතර ඒ සදහා තමන් විසින් සතුකරගත් තවත් ප්‍රකට්‍ර සේවාවක් වන Skype සේවාව භාවිතාවන්නට නියමිත බවට පසුගිය කාලයේ නිවේදනය වන ලදී.මේ වන විට එම නව එක්වීම ක්‍රියාත්මක වෙමින් ඇති අතර මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ක්‍රමයෙන් මුදා හැරෙමින් ඇති නව භාවිතාව සදහා නව භාවිතාකරන්නන් හට Skype භාවිතාව සදහා Microsoft account එකක අවශ්‍ය වනු ඇති බවය. මයික්‍රසොෆ්ට් සමගමේ Out look සේවාව සමග බද්ධකරමින් මේ වන විට භාවිතාව සදහා මුදා හැරෙමින් පවතින නව භාවිතාව සදා වන මෙම නව තීර්නය Skype සදහ පැමිනෙන නව නව භාවිතාකරන්නන් සදහා වන බවට ආයතනය පවසන අතර දැනට Microsoft account භාවිතා නොකරන්නන් සදහා එය අදාල වන්නේ කෙලෙසකද යන්න තවමත් ප්‍රකාශ වී නොමැත. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙම නව පියවර සමග භාවිතාකරන්නන්සදහා වඩාත් ආරක්ශිතබවක් ලැබෙනිඋ ඇති බවකි.මයික්‍රසොෆ්ට් සමාගම තම භාවිතාකරන්නන් සදහා පසුගියදා for two-step verification ද හදුන්වා දෙමින් තම භාවිතාකරන්නන් සදහා වැඩි ආරක්ශාව ලබා දෙන්නට කටයුතු කරන ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...