කෙටිකාලයක් තුල මහත් භාවිතාකරන්න පිරිසක් කැදවා ගන්නට Instagram සමත්ව ඇති බවටයි නිවේදනය වන්නේ . online photo sharing සේවාවක් ලෙසට ගැනෙන මෙම පහසුව සමග එක්ව ඇති සමස්ථා භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 150 ඉක්මවමින් ඇති බවටයි නිවේදනය වන්නේ.ඔවුන් පවසන්නේ පසුගිය මාස හය පමනක් සැලකීමේදී නව භාවිතාකරන්නන් මිලියන 50 පමන කැදවා ගන්නට තමන් සමත්ව ඇති බවකි.එසේම ඔවුන් පවසන්නේ තම භාවිතාකරන්නන් ගෙන් සියයට 60ක්ම ඇමරිකාවෙන් පිටත සිටින භාවිතාකරන්නන් වන බවකි.පසුගිය 2012 වසරේදී බිලියන 1ක වැයක් සමග ෆේස්බුක් සමගම Instagram හිල්කර ගන්නට කටයුතු කරන ලද අතර තවමත් එය ලාභ උපයන සේවාවක් ලෙස ක්‍රියාත්මක නොවන මුත් එලබෙන 2014දී සිට වෙළඳ දැන්වීම් පලකිරීම ඇරබීමට සැලසුම් කර ඇති බවටයි නිවේදනය වන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන පරිදි තමන් සතුව ඉතා කෙටිකාලීනව ආදායම් ඉපයීමේ අරමුනක් නොමැති බවත් වඩාත් ජනංප්‍රිය හා සෙයුම් ප්‍රතිපල සමග පැමිනෙන ආකරයේ වෙළඳ දැන්වීම් කෙරෙහි අවදානය යොමුකර ඇති ඇති බවටත් පැවසෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...