කෙටිකාලයක් තුල මහත් භාවිතාකරන්න පිරිසක් කැදවා ගන්නට Instagram සමත්ව ඇති බවටයි නිවේදනය වන්නේ . online photo sharing සේවාවක් ලෙසට ගැනෙන මෙම පහසුව සමග එක්ව ඇති සමස්ථා භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 150 ඉක්මවමින් ඇති බවටයි නිවේදනය වන්නේ.ඔවුන් පවසන්නේ පසුගිය මාස හය පමනක් සැලකීමේදී නව භාවිතාකරන්නන් මිලියන 50 පමන කැදවා ගන්නට තමන් සමත්ව ඇති බවකි.එසේම ඔවුන් පවසන්නේ තම භාවිතාකරන්නන් ගෙන් සියයට 60ක්ම ඇමරිකාවෙන් පිටත සිටින භාවිතාකරන්නන් වන බවකි.පසුගිය 2012 වසරේදී බිලියන 1ක වැයක් සමග ෆේස්බුක් සමගම Instagram හිල්කර ගන්නට කටයුතු කරන ලද අතර තවමත් එය ලාභ උපයන සේවාවක් ලෙස ක්‍රියාත්මක නොවන මුත් එලබෙන 2014දී සිට වෙළඳ දැන්වීම් පලකිරීම ඇරබීමට සැලසුම් කර ඇති බවටයි නිවේදනය වන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන පරිදි තමන් සතුව ඉතා කෙටිකාලීනව ආදායම් ඉපයීමේ අරමුනක් නොමැති බවත් වඩාත් ජනංප්‍රිය හා සෙයුම් ප්‍රතිපල සමග පැමිනෙන ආකරයේ වෙළඳ දැන්වීම් කෙරෙහි අවදානය යොමුකර ඇති ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...