2013-09-10

ඇමරිකානු පාසැල 96%ක් තවමත් වින්ඩෝස් XP සමගය

  වසර 12ක් භාවිතාවී ඇති වින්ඩෝස් XP සදහා මයික්‍රසොෆ්ට් සමාගම සහය දැක්වීම එලබෙන වසරේ අවසන් වීමට නියමව ඇති අතර පසුගිය කාලයවන විටත් වාර්ථාවෙමින් තිබූ 37%ක විශාල භාවිතව අඩුවේගයකින්  හෝ අවම වෙමින් පැවතීම එම සමාගම මෙන්ම ආරක්හ්ශක මෘදුකංග සමාගම් වල පවා සතුටට කාරනයක්ව පවතී. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ විශාල මටාමේ සමගම්  අතරින් ඉතා ඩු ප්‍රමානයක් පමනක් තවමත් වින්ඩෝස් XP  භාවිතාවෙමින් පවතින අතර ඇමරිකානු පාසල් පද්ධතිය තුල තවමත් සැලකිය යුතු ප්‍රමානයක වින්ඩෝස්XP භාවිතාවෙමිඔන් පැවතීම සැලකිය යුතුමට්ටමක වන බවයි. Avast සමගම අධා්‍යාපනික ආයතන 164ක් ඇසුරින් කල ගනනයකදී හෙලි වී ඇත්තේ ඒවායින් 96% තමවමත් XP භාවිතාව සිදුවෙමින් පවතින බවයි
                            පසුගියදා පලවූ වාර්ථාවක් පවසා සිටියේ දල ලෙස එක් පරිගණකයක් XP මෙහෙයුම් පද්ධතියේ සිට උස්තල ගැන්වීම සදහා ඩෝලර් 200ක වැයක් දැරිය යුත්තේ දෘඩාංගමය උස්තල ගැනිවීමක කින් තොරව සැලකීමේදී වන බවයි. විචාරකයින් පවසන්නේ වෙළඳ මය අරමුනු නොසැලකීමේදී පවා වඩාත් කාර්යක්ශම මෙහෙයුම් පද්ධතියක් වෙත පැමිනීමේ අවශ්‍යතාවය නොසැලකිය නොහැකි බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...