2013-09-13

වින්ඩෝස් Phone 8.1 නවාංග සහිත වන බවට හෝඩුවාවන්!!!!

  මොබයිල් තලය මයික්‍රසොෆ්ට් ආයතනයාත්පත්කර ගැනීමට වෙර දරන උත්සාහයන් අතර ප්‍රධාන ඉලක්කයකි.Android මෙන්ම iOS සමග තරගයට පිවිසීම බරපතලක ඉලක්කයක්ද බවද සැබෑවකි.මේ වන විට පැමිනෙන්නට නියමිත වින්ඩෝස් හි Phone 8.1 පිලිබඳ නොනිලව හෙලි වෙමින් ඇති කාරනා සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනයද එම තරගය තුල ස්ථාවර වීමේ අදහස එතරම් සුලුවෙන් නොසලකන බව පැවසෙන පැහැදිලි වෙමින් ඇත.ඒවා අතර එකවර ටයිලයන් කිහිපයක් තේරීමේ හැකියාවක් ගැන කියවෙන ඡායා සටහනක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැරෙමින් තිබෙනවා.එසේම එහි Notifications ටයිලයන් වඩාත් කැපීපෙනෙන ලෙසට පැමිනීමේ ස්වභාවයක්ද පෙන්නුම් කරමින් තිබෙනවා.  මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග නිකුතුවක් ගැන නිළ ලෙසට  ප්‍රකාශ කර නොතිබුනද එලබෙන වසරේ මුල් භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...