දෘඩාංග ලොකයේ එක් කරදරකාරයෙකු ලෙසට සලකන දෘඩ තැටිය(Hard disk) සදහා සාර්ථක විකල්පයක් ලෙසට පිලිගැනෙමින් තිබුනේ SSD(SOLIDE STATE DRIVE) පැමිනීමයි. විශේෂයෙන් මොබයිල් මට්ටමේ උපාංග සදහා මහත් සහනයක් රැගෙන පැමිනි මෙම තාක්ශනය පරිගණක උපාංගයක් තුලවූ එකම යාන්ත්‍රික කොටස සදහා විකල්පයක් වෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තු ඇතිකරවනු ලැබුවා. මේවන විට තොරතුරු ලෝකය තුල පැතිරෙමින් ඇති පුවත් පවසන්නේ බලපොරොත්තුවූ පරිදි මෙම තාක්ශනය ඔස්සේ ලැබෙනු ඇති බවට වූ පහසුව පිලිබද අවිනිශ්චිත බවක් මේ වන විට ගොඩ නැගෙමින් ඇති බවකි. වැඩි වේගය මෙන්ම පහසුව ඔස්සේ SSD වෙත තැබූ විස්වාසය එහි අකංඩව ක්‍රියාත්මකවීමේ නොහැකියාව පිලිබදව වන සැකයන් ඔස්සේ බිඳ වැටෙමින් ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම තාක්ශනයේ සහය උපකරන (SSD controller,capacitors) වල වන දුර්වලතා ඔස්සේ මෙම තත්වය ඇති වෙමින් පවතින බවටයි.කෙසේ වෙතත් තවමත් හදාරන්නන් පවසන්නේ පැරනි දෘඩතැටි තාක්ශනය හා සැලකීමේදී තවමත් HDD තාක්ශනය ඉදිරියෙන් සිටින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...