මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග නිකුතූන් ඉලක්ක කරගනිමින් මාසිකව යාවත්කාලීන ගොනුවක් නිකුත්කිරීම සාමන්‍ය කාරනාවකි. එම ගුනුව තුල හමුවූ ආරක්ශක දුර්වලතා සදහා පිලිසකරද firmware සදහා වන යාවකාලීනද වේ. මෙවරද ආයතනය තම සුපුරුදු මාසික යවත්කාලීන ගොනුව නිකුත්කොට ඇති අතර එහි සුපුරුදු හානිකර මෘදුකාංග ඉවත්කරන මෘදුකාංගයේ(Malicious Software Removal tool ) නවතම සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි දක්නට ලැබෙන්නේ. එම මෘදුකාංගයේ Version 5.4 සමග පැමින ඇති එම නවාංගය සමග Win32/Simda සමග වන බහු ක්‍රියාකාරීත්වයක් පෙන්වන malware family ආකාරයේ හානුකරයන් හදුනා ගැනීමේ හැකියාව ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ.ඒවායේ ක්‍රියාකාරීත්වයත් සමග trojan, backdoor, password-stealing, downloader හා ගොනු හානිකරනයන් වන අතර දුර්ලභ ගනයේ බහු හානිකර ස්වභාවයන් පෙන්වන හානිකරයක් පරිගණකය වෙතින් හඳුනාගෙන ඉවත්කිරීමට සහය වන මෙම මයික්‍රසොෆ්ට් සහය මෘදු ටූලය මෙම මාසයේ යාවත්කාලීන ගොනුව සමග හෝ වෙනම දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...