ගූගල් ගිනුම් පරිහරනයේ භාවිතාකරන්නන් හට වඩාත් පහසුවෙන් තම ගිනුම් වලට ඇතුලුවීමට weblogin සහය වන්නකි. යුසර් නේම්, පාස්වර්ඩ් වැනි සංකීර්න ක්‍රම වේදයකට වඩා මෙමගින් තම උපාංගය ඔස්සේ නිර්මානය වන token එකක් ඔස්සේ ගූගල් ගිනුම් වලට ඇතුලු වීමට අවශ්‍ය අනන්‍යතා තහවුරුව ලබාදී පහසුවක් භාවිතාකරන්නාට ලබා දේ.පසුගිදා පැවති security conference හමුවකදී පැවසුනේ මෙම ක්‍රම වේදය ඉතා අනාරක්ශිතවීමේ අවදානමක් වන බවයි.හදාරන්නෙකු විසින් ගූගල් ප්ලේ වෙතට ලබාදුන් ව්‍යාජ ඇප් මෘදුකාංගයක් භාවිතාකරන්නෙකු විසින් ක්‍රියාත්මක කිරීමේදී පෙරකී රහස්‍ය පදය පහසුවෙන්ම පහරදෙන්නෙකු අතට පත්කර ගැනීමේ හැකියාව පෙන්ව දෙනු ලැබුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...