2013-08-04

තරු පිරි අහසේ සරන්නට සහය මෘදුකාංගයක්!!!!

  විවෘත මෘදුකාංග ගනයේ වන මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට පරිගනකය සමග ත්‍රිමානීය ලෙසට සැබෑ තරු පිරි අහසේ සරන්නට හැකි වනු ඇත. ඔබගේ  සිතැගි පරිදි සැකසුම් අවස්ථාව බොහොමයක් සමග එම අත්දැකීම වඩාත් ඔබගේ ප්‍රදේශයට අනන්‍ය කර ගැනීමේ අවස්තාවද මෙම මෘදුකාංගය ලබා දෙනු ඇත.දෛනිකව නිපැදවෙන අපමනක් මෘදුකාංග ඇති මුත් ඔබගේ පරිගණකයට ඒවා ස්ථාපනය කර ගැනීමේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වනු ඇත. අනවශ්‍ය මෘදුකාංගය පරිගණකයට ස්ථපනය කර ගන්නා හැම මොහොතකම ඔබ ඔබගේ පරිගණකය අනවශ්‍ය වෙහෙසකට පත්කිරීමකට දායකවේ.සුපුරුදු පරිදි මෙම මෘදු කාංගය සදහා   www.siriwansa.com වෙබ් අඩවිටයට පිවිසෙන්න.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...