ප්‍රධාන පෙලේ ආයතනයක් තම මෘදුකාංගයක අවසාන සංස්කරනය නිකුතුවට පෙර බීටා නමින් අත්හදා බැලීමේ සංස්කරනයන් නිකුත්කිරීම සාමාන්‍ය කරුනකි. ඇපල් ආයතනයද තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය iOS 7 සදහා මේ වන විට බීටා සංස්කරන 4ක් නිකුත්කොට ඇත. එම සංස්කරනය සැප්තැම්බර් 12 වන විට කාලය අවසන් කරන්නට නියමිත බැවින් හදාරන්නන් පවසන්නේ එහි අවසාන සංස්කරනය නිකුත් වෙතැයි බලාපොරොත්තුවන සැප්තැම්බර් 20 අතර වන කාලය සදහා පස්වන බීටා සංස්කරනයක් පැමිනීමේ ප්රවනතාවයක් ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...