ප්‍රධාන පෙලේ ආයතනයක් තම මෘදුකාංගයක අවසාන සංස්කරනය නිකුතුවට පෙර බීටා නමින් අත්හදා බැලීමේ සංස්කරනයන් නිකුත්කිරීම සාමාන්‍ය කරුනකි. ඇපල් ආයතනයද තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය iOS 7 සදහා මේ වන විට බීටා සංස්කරන 4ක් නිකුත්කොට ඇත. එම සංස්කරනය සැප්තැම්බර් 12 වන විට කාලය අවසන් කරන්නට නියමිත බැවින් හදාරන්නන් පවසන්නේ එහි අවසාන සංස්කරනය නිකුත් වෙතැයි බලාපොරොත්තුවන සැප්තැම්බර් 20 අතර වන කාලය සදහා පස්වන බීටා සංස්කරනයක් පැමිනීමේ ප්‍රවනතාවයක් ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...