ක්‍රමයෙන් වැඩි දියුනු වෙමින් පවතින ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධති මේ වන විට තම තරගකාරී වෙළඳ මෙහෙයුම් පද්ධති සමග කරට කර මට්ටමේ සේවාවක් තම භාවිතාකරන්නන් හට ලබදෙමින් සිටින බවයි පෙනෙන්නට ඇත්තේ. නොමිළේ භාවිතාවට හැකිවීම , හානිකර මෘදුකාංගවල ඉලක්ක වීම අවම මට්ටමක පැවතීම මෙන්ම භාවිතාව සදහා අවම දෘඩාංග පහසුකම් ඉල්ලා සිටීම මෙම සංස්කරන සමග වන පහසුකම්ය.විවෘත මෘදුකාංගමය පහසුවක් වන මෙම මෘදුකාංගය සමග USB ආකාරයේ ස්ථාපනයක් සදහා ඔබට අවශ්‍ය ලිනක්ස් සංස්කරනයක් USB උපාංගයක් වෙත පහසුවෙන් සකස් කර ගැනීමට හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. අවශ්‍ය ලිනක්ස් සංස්කරනයක් තොරා දීම අදාල USB උපාංග තොරාදීම වැනි සරල පියවරවල් කිහිපයක් සමග බූටබල් ආකාරයේ USB උපාංගයක් සකස්කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.මෙම මෘදුකාංගය ඇතුලු බොහෝ මෘදුකාංග සදහා ප්‍රධාන වෙබ් අඩවිය වන www.siriwansa.com වෙබ් අඩවියේ මෘදුකාංග පිටුවට පිවිසෙන්න.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...