ක්‍රමයෙන් වැඩි දියුනු වෙමින් පවතින ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධති මේ වන විට තම තරගකාරී වෙළඳ මෙහෙයුම් පද්ධති සමග කරට කර මට්ටමේ සේවාවක් තම භාවිතාකරන්නන් හට ලබදෙමින් සිටින බවයි පෙනෙන්නට ඇත්තේ. නොමිළේ භාවිතාවට හැකිවීම , හානිකර මෘදුකාංගවල ඉලක්ක වීම අවම මට්ටමක පැවතීම මෙන්ම භාවිතාව සදහා අවම දෘඩාංග පහසුකම් ඉල්ලා සිටීම මෙම සංස්කරන සමග වන පහසුකම්ය.විවෘත මෘදුකාංගමය පහසුවක් වන මෙම මෘදුකාංගය සමග USB ආකාරයේ ස්ථාපනයක් සදහා ඔබට අවශ්‍ය ලිනක්ස් සංස්කරනයක් USB උපාංගයක් වෙත පහසුවෙන් සකස් කර ගැනීමට හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. අවශ්‍ය ලිනක්ස් සංස්කරනයක් තොරා දීම අදාල USB උපාංග තොරාදීම වැනි සරල පියවරවල් කිහිපයක් සමග බූටබල් ආකාරයේ USB උපාංගයක් සකස්කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.මෙම මෘදුකාංගය ඇතුලු බොහෝ මෘදුකාංග සදහා ප්‍රධාන වෙබ් අඩවිය වන www.siriwansa.com වෙබ් අඩවියේ මෘදුකාංග පිටුවට පිවිසෙන්න.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...