පලවන නවතම පුවතකින් කියවෙන්නේ මයික්‍රසොෆ්ට් වෙතින් "ක්නෙක්ට් ග්ලස්" ලෙසින් පරිගණක ක්‍රිඩාවට හිතෑති උපා0ගයක් සදහා පේර්ටන්ට් බල පත්‍රයක් අයදුම් කර ඈති බවකි.බහු පුද්ගල ක්‍රීඩා සදහා යොදා ගත හෑකිවන ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත මත ක්‍රියාත්මක වන මුහුනුවර හදුනා ගෑනීමේ තාක්ශනය , දෘශය හෑසිරවීමේ තාක්ශනය සහිත මෙම උපා0ගය ඔස්සේ ක්‍රීඩාවක් සදහා ශ්‍රවය ලෙසට ආරාධනා කිරීමේ හෑකියාව සහිත වන අතර වයි ෆයි සබදතාවය ඔස්සේ සම්බන්ද වන දැතේ හෑසිර වීමෙන් නිදහස් වූ උපාxගයක් වනු ඈති බවයි.2014 අග භාගයේ හොඅ 2015 මුල්භාගයේ පෑමිනෙනු ඈති බවට අනුමාවන වෙන මෙම උපා0ගය මීලග පරම්පරාවේ කර්නෙක්ට් තාක්ශනය වනු ඈති බවට බලාපොරොත්තුවේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...