මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 වල පෙර ස0ස්කරනයක් වින්ඩොඅස් 8.1 පෙර ස0ස්කරනය සමග නිකුත් කොට තිබෙනවා.පසුගිය ජුනි මාසයේ සිදුවූ මෙම නිකුතුව සමග නව වෙබ් බ්‍රවුසරය වෙත ස්පර්ශක තිර මිත්‍ර දියුනු කිරීම් කිහිපයක්ම පෑමින ඈති බවටයි සටහන් වන්නේ.ඈගිලිතුඩු තිරයමත කරන සුලු චලනයකින් පහසුවෙන් මෙනු විවෘත කරන්නට මෙන්ම මෙනු අතර ගමන් කරමින් යමක් තොරා ගන්නට නව දියුනු කිරීම් උපකාරී වනු ඈති බවටයි පෑවසෙන්නේ.වෙබ් පිටු අතරේ ගමන් කිරීමේදීද වඩාත් පහසුවෙන් ඈගිලි තුඩු ඔස්සේ තිරය මත හරහට කරන චලනයක් ඔස්සේ සිදුකිරීමට හෑකි වන අතර මතකය නව ක්‍රම වේද ඔස්සේ හෑසිරෙමින් පහසුවෙන් එම පිටු තිරය මතට ගෙනෙන්නට හෑකිවනු ඈති බවයි දක්නට ලෑබෙන්නේ.එසේම එච්.ටී.එම්.එල් 5 සමග එන බොහොමයක් පහසූන් ස්පර්ශක තිර මිත්‍රව දියුනුකිරීම් නව බ්‍රවුසරය සමග වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...