මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 වල පෙර ස0ස්කරනයක් වින්ඩොඅස් 8.1 පෙර ස0ස්කරනය සමග නිකුත් කොට තිබෙනවා.පසුගිය ජුනි මාසයේ සිදුවූ මෙම නිකුතුව සමග නව වෙබ් බ්‍රවුසරය වෙත ස්පර්ශක තිර මිත්‍ර දියුනු කිරීම් කිහිපයක්ම පෑමින ඈති බවටයි සටහන් වන්නේ.ඈගිලිතුඩු තිරයමත කරන සුලු චලනයකින් පහසුවෙන් මෙනු විවෘත කරන්නට මෙන්ම මෙනු අතර ගමන් කරමින් යමක් තොරා ගන්නට නව දියුනු කිරීම් උපකාරී වනු ඈති බවටයි පෑවසෙන්නේ.වෙබ් පිටු අතරේ ගමන් කිරීමේදීද වඩාත් පහසුවෙන් ඈගිලි තුඩු ඔස්සේ තිරය මත හරහට කරන චලනයක් ඔස්සේ සිදුකිරීමට හෑකි වන අතර මතකය නව ක්‍රම වේද ඔස්සේ හෑසිරෙමින් පහසුවෙන් එම පිටු තිරය මතට ගෙනෙන්නට හෑකිවනු ඈති බවයි දක්නට ලෑබෙන්නේ.එසේම එච්.ටී.එම්.එල් 5 සමග එන බොහොමයක් පහසූන් ස්පර්ශක තිර මිත්‍රව දියුනුකිරීම් නව බ්‍රවුසරය සමග වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...