2013-08-02

යු.එස්.බී 3.1ට අනුමැතිය....

  ඔබ ගෙවී ගිය දෑවසර තුලදී නව පරිගණකයක් මිලදී ගත්තෙක් නම් බොහො විට ඔබගේ පරිගනකය යු.එස්.බී 3.0 මට්ටමේ කවුලුවක් සහිත වනවා වන්නට බොහොඅ දුරට ඉඩ ඈත.අද ප්‍රකාශවන ආකාරයට තප්පරයකටගිගා බයිට් පහක වේගයක් ලබාදුන් එම සබදතාවයෙන් මින් ඉදිරියට තප්පරයට ගිගා බයිට දහයක වේගයක් දක්වා වෑඩි භාවිතයක් ලබන්නට ඉඩ කඩ ලැබෙනු ඈත.එසේම එම හෑකියාව යු.එස්.බී 3.1 ලෙසට නම් කෙරෙන බවටත් ඔවුන් පවසා සිටිනවා.
            තවත් පොර්ට් තාක්ශනයක් වන තන්ඩර්බොල්ට් ඔස්සේ මේ වන විටත් තප්පරයට ගිගා බයිට 10ක වේගයකින් දත්ත හුවමාරු ල්කල හෑකි වුවද එම පහසුව සහිත උපාxග භාවිතයට පෑමිනීම සුලබ නොවන බවයි දක්නට ලෑබෙන්නේ.කෙසේ වෙතත් දෑනටමත් ප්‍රකාශ වී ඈත්තේ තන්ඩර්බොඅල්ට් 2 නොහොත් දෙවන පරම් පරාවේ කවුලු ඔස්සේ තප්පරයකට ගිගා බයිට 20ක දත්ත හුවමාරු වේගයක් ලෑබෙනු ඈති බවත් හා එය මෙම වසර අගදී ඹාවිතයට පැමිනෙනු ඈති බවත්ය.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...