2013-08-02

ස්කයිප් සහය වයිෆයි හොට්ස් පොට්වලදී මෙම මාසය තුල නොමිලේ....

     මයික්‍රසොෆ්ට් සමගම පවසන්නේ තම ස්කයිප් සේවාවේ ප්‍රීමියම් මට්ටමේ භාවිතාකරනන් සදහා ලොකයේ ඔනෑම තෑනකදී වයි ෆයි ඔස්සේ තම සේවාව භාවිතාකරන විටදී මෙම මාසය සදහා [අගොස්තු] කිසිදු අය කිරීමක් සිදු නොවන බවයි.මේ අනූව ලොව පුරා විසිරී ඈති මිලියනයකට අධික ස්කයිප් වයි ෆයි හොට්ස්පොට් වලදී ස්කයිප් භාවිතාකරන්නන් අතර වන මුදල් ගෙවා සේවාව ලබන ගිනුම් හිමියන්ට මෙම නොමිලේ සේවාව ලබාගත හෑකි වනවා ඈත.නොමිලේ මෙන්ම සුලු මුදලක් ඔස්සේ භාවිතාකල හෑකි ස්කයිප් සේවාව ලොව පුරා විශාල භාවිතයක් ලබන සේඅවක් වන අතර ආයතනය පවසන්නේ මෙම් සහනය ස0චාරකයන් හා නිතර රාජකාරීමය ගමන් බිමන් වල යෙදෙන්නන් හට සහනයක් වනු ඈති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...