මයික්රසොෆ්ට් සමගම පවසන්නේ තම ස්කයිප් සේවාවේ ප්රීමියම් මට්ටමේ භාවිතාකරනන් සදහා ලොකයේ ඔනෑම තෑනකදී වයි ෆයි ඔස්සේ තම සේවාව භාවිතාකරන විටදී මෙම මාසය සදහා [අගොස්තු] කිසිදු අය කිරීමක් සිදු නොවන බවයි.මේ අනූව ලොව පුරා විසිරී ඈති මිලියනයකට අධික ස්කයිප් වයි ෆයි හොට්ස්පොට් වලදී ස්කයිප් භාවිතාකරන්නන් අතර වන මුදල් ගෙවා සේවාව ලබන ගිනුම් හිමියන්ට මෙම නොමිලේ සේවාව ලබාගත හෑකි වනවා ඈත.නොමිලේ මෙන්ම සුලු මුදලක් ඔස්සේ භාවිතාකල හෑකි ස්කයිප් සේවාව ලොව පුරා විශාල භාවිතයක් ලබන සේඅවක් වන අතර ආයතනය පවසන්නේ මෙම් සහනය ස0චාරකයන් හා නිතර රාජකාරීමය ගමන් බිමන් වල යෙදෙන්නන් හට සහනයක් වනු ඈති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...