බොහෝ අයෙකුට වෙනස මහත් වෙහෙසකාරීය. වෙනස විසින් ගෙනෙන්නට නියමිත සැහැල්ලුවට වඩා ඉපැරනි දුහුවිලි බැදුනු ඉපැරනිය මහත් ආදරයෙන් රැක ගන්නට ඔවුන් කැමති වෙති. මේ මිනිස් ස්වභාවයන් නූතන පරිගණක ලෝකයටද අදාල බව පැවසෙන නූතන අන්දරය වන්නේ වසර 12ක් පැරනි වින්ඩෝස් XP වෙතින් සමුගන්නට අකමැති පිරිස ආයතනය ඉලක්ක ගතකල සීමාවට වඩා තවමත් වඩාත් ඉහලින් සිටීමයි.එලබෙන වසරේ අප්‍රේල් 8 වන විට XP සදහා මයික්‍රසොෆ්ට් සපයන සහය අවසන් වන්නට නියමිත අතර තවමත් භාවිතය 37.19ක ඉහල අගයක තිබෙන අතර සහය අවසන් වන දිනය වන විට භාවිතාව 10%ක සීමාවට ගෙන ඒම මේ වන විට අභියෝගයක්ව පවතිනවා. කෙසේ වෙතත් මෙම භාවිතාව 2011 අගෝස්තු වන විට 53.46%ක පැවතිනු ලැබුවා. වර්ථනාමානයේ මෙහෙයුම් පද්ධති වල භාවිත ප්‍රථිශතයන් දැක්වෙන නවීනතම සටහන ඉහලින් දැක්වෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...