බොහෝ අයෙකුට වෙනස මහත් වෙහෙසකාරීය. වෙනස විසින් ගෙනෙන්නට නියමිත සැහැල්ලුවට වඩා ඉපැරනි දුහුවිලි බැදුනු ඉපැරනිය මහත් ආදරයෙන් රැක ගන්නට ඔවුන් කැමති වෙති. මේ මිනිස් ස්වභාවයන් නූතන පරිගණක ලෝකයටද අදාල බව පැවසෙන නූතන අන්දරය වන්නේ වසර 12ක් පැරනි වින්ඩෝස් XP වෙතින් සමුගන්නට අකමැති පිරිස ආයතනය ඉලක්ක ගතකල සීමාවට වඩා තවමත් වඩාත් ඉහලින් සිටීමයි.එලබෙන වසරේ අප්‍රේල් 8 වන විට XP සදහා මයික්‍රසොෆ්ට් සපයන සහය අවසන් වන්නට නියමිත අතර තවමත් භාවිතය 37.19ක ඉහල අගයක තිබෙන අතර සහය අවසන් වන දිනය වන විට භාවිතාව 10%ක සීමාවට ගෙන ඒම මේ වන විට අභියෝගයක්ව පවතිනවා. කෙසේ වෙතත් මෙම භාවිතාව 2011 අගෝස්තු වන විට 53.46%ක පැවතිනු ලැබුවා. වර්ථනාමානයේ මෙහෙයුම් පද්ධති වල භාවිත ප්‍රථිශතයන් දැක්වෙන නවීනතම සටහන ඉහලින් දැක්වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...