නිල නොවන ආරංචි පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 නිකුත් කිරීමට සැබැදිව නිකුත්කල Surface පරිගණකයන්ගේද අලවිය පිලිබදව එතරම් සතුටු නොවන බවකි. වින්ඩෝස් RT සංස්කරනයට නිකුත්කල Surface RT උපාංගයේද මිල ඩොලර් 150කින් පහත දමන්නට ආයතනය කටයුතු කරන ලද්දේද මෑතකදීය. එසේම සමාන්තර අනෙකුත් උපාංගෞඅ වූ Surface Pro වල මිල ගනන්ද තාවකාලිකව ඩෝලර් 100ක පහත දැමීමක් මේ වන විට ආයතනය නිවේදනය කර ඇත. පලවන නවතම නිල නොවන පුවතක් පවසන්නේ තම Surface RT උපාංගය සදහා භාහිර Ethernet port සබදතාවක් සදහාද සලකා බලමින් සිටින බවකි. එසේම පසුගිය දිනවල නිවේදනය වූවේ Surface උපාංග නිෂ්පාදනය කල රටවූ තායිලන්තයේදී ප්‍රතම වරට ඒවා අලවිය සදහා පියවර ගන්නට තමන් තීර්නය කල බවකි.එම නිවේදනය නිකුත්වූවේ මුල් නිකුතුවෙන් මාස 9කට පසුවය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...