2013-08-06

Surface උපාංගද අලවිය නොසතු‍ටු මට්ටමක??????

 නිල නොවන ආරංචි පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 නිකුත් කිරීමට සැබැදිව නිකුත්කල Surface  පරිගණකයන්ගේද අලවිය පිලිබදව එතරම් සතු‍ටු නොවන බවකි. වින්ඩෝස්  RT සංස්කරනයට නිකුත්කල Surface RT  උපාංගයේද මිල ඩොලර් 150කින් පහත දමන්නට ආයතනය කටයුතු කරන ලද්දේද මෑතකදීය. එසේම සමාන්තර අනෙකුත් උපාංගෞඅ වූ Surface Pro වල මිල ගනන්ද තාවකාලිකව ඩෝලර් 100ක පහත දැමීමක් මේ වන විට ආයතනය නිවේදනය කර ඇත. පලවන නවතම නිල නොවන පුවතක් පවසන්නේ තම Surface RT  උපාංගය සදහා භාහිර Ethernet port  සබදතාවක් සදහාද සලකා බලමින් සිටින බවකි. එසේම පසුගිය දිනවල නිවේදනය වූවේ Surface උපාංග නිෂ්පාදනය කල රටවූ තායිලන්තයේදී ප්‍රතම වරට ඒවා අලවිය සදහා පියවර ගන්නට තමන් තීර්නය කල බවකි.එම නිවේදනය නිකුත්වූවේ මුල් නිකුතුවෙන් මාස 9කට පසුවය.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...