2013-08-06

පරිගණකයේ දෘඩාංග හා ඒවායේ භාවිතාවන් පිලිබද තොරතුරු....

  ඔබ භාවිතාකරන පරිගණකය  යනු උප අංග කිහිපයකින් සුසැදි උපකරනයකි. එම උපකරන භාවිතාවේදී ඇතිවන අධික උෂ්නත්වය , දුහුවිලි ආදියෙන් වන බාදා, අදික ගැස්සීම් ඇතුලු භෞතික කාරනාවන් වාගේම නියමිත සහය මෘදුකාංග  නොමැතිවීම , ඇති මෘදුකාංග නියමිත ලෙස යාවත්කාලීනව නොතිබීම වැනි මෘදුමය ගැටලුද එහි යහ පැවැත්මට බාදා ගෙනෙන්නට ඉඩ ඇත. පහත දැක්වෙන විවෘත ගනයේ මෘදුකාංගය ඔබගේ සහයට  එනු ඇත්තේ පරිගණකයේ කොටස්වල තොරතුරු දැන ගැනීමට මෙන ඒවායේ වන ගැටලු නිරාකර ගැනීමට සහවීම වැනි ආකාරවලදීය.මෙම මෘදුකාංගයේ නිපැයුම් කරුවන් පවසනේ වෘතීය මට්ටමේ එවැනි තොරතුරු ලබාදීමේදී මෙම මෘදුකාංගය වෘතීය මට්ටමක පවතින බවකි. මෙයින් ලබාගත හැකි සේවාවන් ප්‍රධාන ලෙසට කොටස් තුනකට බෙදන ඔවුන් දෘංඩාග වල විස්තර, ඒවායේ ක්‍රියා කාරීත්වය පිලිබද විස්තර හා විවිධ ලෙස ඒවා භාවිතවන ආකාර අනූව විස්තර ලෙසටය. එසේම විවිධාකාරයේ නිෂ්පාදකයන්ගේ බොහොමයක් උපාංග සමග සහයෝගැන් කටයුතු කිරිමේ හැකියාව මෙම මෘදුකාංගයට ඇති බවටයි ඔවුන් පවසන්නේ.මෙම මෘදුකාංගය ලබා ගන්නට  www.siriwansa.com  වෙබ් අඩවියේ මෘදුකාංග පි‍ටුවට පිවිසෙන්න.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...