බ්ලැක් බෙරි තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමේදී BlackBerry Messenger (BBM) සේවාව භාවිතාකරන්නන් අතර වූ ප්‍රචලිත බව මහත් උපකාරයක් වූවාය. වඩාත් විස්වාසනීය හා පහසු සේවාවක් වූ එය තම සබ්දතාවය ලබාදෙන්නා හට ගෙවීමකින් තොරව භාවිතාකරන්නට හැකිවීම භාවිහ්ටාකරන්නන් අතර වඩාත් ප්‍රචලිතවීමට වැඩිම සාදකය වූවාය.පසුගිය කාලයේ මෙම සේවාව Android හා iOS භාවිතාකරන්නන් අතරද විවෘත කරන්නට තමන් සූදානම් බව පැවසූ එම ආයතනය අලුතින්ම පැවසෙන පුවතකට අනූව කියවෙන්නේ Samsung Galaxy devices වෙතද මුදාහරින්නට සුදානම් වන බවකි.දැනට අප්‍රිකානු රටවල් සදහා පමනක් විවෘත වන මෙම සේවාව සහිත ඇප්මෘදුකාංගය ඉදිරියේදී අනෙකුත් භාවිතාකරනන සදහාද මුදා හැරෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...