බ්ලැක් බෙරි තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමේදී BlackBerry Messenger (BBM) සේවාව භාවිතාකරන්නන් අතර වූ ප්‍රචලිත බව මහත් උපකාරයක් වූවාය. වඩාත් විස්වාසනීය හා පහසු සේවාවක් වූ එය තම සබ්දතාවය ලබාදෙන්නා හට ගෙවීමකින් තොරව භාවිතාකරන්නට හැකිවීම භාවිහ්ටාකරන්නන් අතර වඩාත් ප්‍රචලිතවීමට වැඩිම සාදකය වූවාය.පසුගිය කාලයේ මෙම සේවාව Android හා iOS භාවිතාකරන්නන් අතරද විවෘත කරන්නට තමන් සූදානම් බව පැවසූ එම ආයතනය අලුතින්ම පැවසෙන පුවතකට අනූව කියවෙන්නේ Samsung Galaxy devices වෙතද මුදාහරින්නට සුදානම් වන බවකි.දැනට අප්‍රිකානු රටවල් සදහා පමනක් විවෘත වන මෙම සේවාව සහිත ඇප්මෘදුකාංගය ඉදිරියේදී අනෙකුත් භාවිතාකරනන සදහාද මුදා හැරෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...