2013-08-08

Project Loon දරුවන්ගේ සෞක්‍ය ගැටලු වලට එතරම් යහපතක් වේවිද?? බිල් ගේට් විමසයි

  ගූගල් ආයතනයේ Project Loon ව්‍යාපෘතිය ඔස්සේ ඔවුන් බලාපොරොත්තුවන දුප්පත් රටවල දරුවන්ගේ සෞක්‍ය සුබසෙත පිලිබද බලාපොරොත්තුව එතරම් පලදායී විය හැකිද යන්න මයික්‍රසොෆ්ට් ප්‍රධාන විධායක බිල් ගේට් මහතා සහභාගීවූ පුවත් හමුවකදී ප්‍රශ්න කොට සිටියාය. Project Loon යනු පෘතුවියට කිලෝ මීටර 20ක් උඩින් රදවන බැලුන්වල සිට 3G ඔස්සේ දැනට අන්තර්ජාලය අත්විදීමට නොහැකි දුර බැහැර පලාත් සදහා අන්තර් ජලය භාවිතාකිරීමේ හැකියාව ලබාදීම සදහා යෝජිතව ඇති සැලසුමකි. ඔහු පවසා සිටියේ වෛද්‍ය ආයතන පාසැල් ආදිය අන්තර්ජාලය ඔස්සේ යාවීම වැදගත් විය හැකි වුවද අති දුප්පත් මට්ටමේ දරුවන් පෙලෙන මැලේරියාව වැනි රෝග සදහා ඉන් වන යහපත එතරම් වෙතැයි සිතිය නොහැකි බවකි.

Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

  මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27)  කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව  87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්...