නාගරිකව පැතිරෙමින් ඇති සමාජීය ගැටලු අතර ස්මාර්ට් දුරකථන සොරාගැනීම් බහුලව දක්නට වන බවයි දක්නට ලැබෙන්නේ.නෛතිකව මේ තත්වයන් පිලිබදව කටයුතු සිදුවෙන් පවතින අතර ලෝකයේ ප්‍රධාන මට්ටමේ නගරවල ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නන්ගේ එකමුතූන්ද New York හා San Francisco වැනි නගරවල දැනටමත් මෙම ප්‍රවනතාවයන් දක්නට ලැබෙන අතර අලුතින්ම මෙම ප්‍රවනතාවය වන්නේ London නගරය වන බවටයි පැවසෙන්නේ.Secure our Smartphones (SOS) ලෙසට නම් වන මෙම කන්ඩායම් ගතවීම් බොහෝ විට වෘතිමය මට්ටමේ අයගෙන් සමන්විතව තිබෙනු දක්නට අති බවටයි කියවෙන්නේ. ඔවුන් නිෂ්පාදකයින් වෙතද වඩාත් ආරක්ශීත උපාංග නිර්මානය කෙරෙහි බලපෑම් කරමින් සිටින බවටයි සටහන් වන්නේ. එසේම යම් පැහැර ගැනීමකදී උපාංගය සම්පූර්නයෙන් අක්‍රිය කල හැකි ආකාරයේ නිමැවුමක් ගැනත් -“kill-switch”- ලොව ප්‍රධාන පෙලේ ස්මාර්ට් දුරකථන නිර්මානය කරන්නන් වෙත බල පෑමක් කරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
