2013-08-01

"Outlook.com" පලමු වසර සමරයි!!!!!

         මයික්‍රසොෆ්ට් ආයතනයේ වෙබ් මූලික ඊමේල සේවාවට වසරක් පිරීම සිදුව තිබෙනවා.කෙටි කාලයක් තාම් සේවාවේ පෙර ස0ස්කරනයක් ලෙසට නම්කර තිබූ අතර පසුගිය ෆෙබරවාරියේ එය සම්පූර්න සේවාවක් ලෙසට එලිදක්වන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කලේ තම පෙර ප්‍රධාන ඊමේල් සේවාවක් වූ  හොට්මේල් භාවිතාකරන්නන්ද නව සේවාව වෙතට කෑදවා ගනිමිනුයි.ආයතනය පවසන්නේ තම පෙර දෑක්ම නිකුත්කල දිනයේ සිට සෑලකීමේදී වෙනස් කිරීම් 500 පමන තම සේවාවට එකතු කරන්නට තාන් කටයුතු කොට ඈති බවයි.ඒවා අතර ස්කයිප් වීඩියො චෑට් පහසුව එකතුවීම ගූගල් චෑට් පහසුව එකතුවීම ආදිය වන බවටයි ආයතනය පවසන්නේ.2012 අගොස්තුව වන විට භාවිතාකරන්නන් මිලියන 25ක් වූ එම සේවාව වටා මේ වන විට මිලියන 400කට අධික පිරිසක් රෑස්ව සිටින බවටයි පෑවසෙන්නේ.එසේම තම සේවාව "ද්විත්ව රෑක වරන " ක්‍රමවේදය යටතේද භාවිතාකරන්නන් වෙත ආරක්ශාව ගෙන එන්නට පසුගිය කාලයේ ආයතනය කටයුතු කරනු ලෑබුවා.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...