මයික්‍රසොෆ්ට් ආයතනයේ වෙබ් මූලික ඊමේල සේවාවට වසරක් පිරීම සිදුව තිබෙනවා.කෙටි කාලයක් තාම් සේවාවේ පෙර ස0ස්කරනයක් ලෙසට නම්කර තිබූ අතර පසුගිය ෆෙබරවාරියේ එය සම්පූර්න සේවාවක් ලෙසට එලිදක්වන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කලේ තම පෙර ප්‍රධාන ඊමේල් සේවාවක් වූ හොට්මේල් භාවිතාකරන්නන්ද නව සේවාව වෙතට කෑදවා ගනිමිනුයි.ආයතනය පවසන්නේ තම පෙර දෑක්ම නිකුත්කල දිනයේ සිට සෑලකීමේදී වෙනස් කිරීම් 500 පමන තම සේවාවට එකතු කරන්නට තාන් කටයුතු කොට ඈති බවයි.ඒවා අතර ස්කයිප් වීඩියො චෑට් පහසුව එකතුවීම ගූගල් චෑට් පහසුව එකතුවීම ආදිය වන බවටයි ආයතනය පවසන්නේ.2012 අගොස්තුව වන විට භාවිතාකරන්නන් මිලියන 25ක් වූ එම සේවාව වටා මේ වන විට මිලියන 400කට අධික පිරිසක් රෑස්ව සිටින බවටයි පෑවසෙන්නේ.එසේම තම සේවාව "ද්විත්ව රෑක වරන " ක්‍රමවේදය යටතේද භාවිතාකරන්නන් වෙත ආරක්ශාව ගෙන එන්නට පසුගිය කාලයේ ආයතනය කටයුතු කරනු ලෑබුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...