මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධානතම නිකුතූන් අතර ඔෆිස් මෘදුකා0ගයට හිමි වන්නේ ප්‍රධානතම ස්ථානයකි.ලොව පුරා විශාල භාවිතාවක් ලබන මෙම මෘදුකා0ගයේ ඔෆීස් 360 ලෙසින් වන ක්ලවුඩ් මූලික හදුන්වාදීමකට එම ආයතනය පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.වින්ඩොස් 8 සමහර ස0ස්කරන සමග පෙර ස්ථාපිතව පෑමිනෙන මෘදුකා0ගයක් ලෙසටත් මේ වන විට ඔෆීස් භාවිතාවනවා.පසුගිය ජූනියේ සිට අයිෆොන් සදහාද ඔෆීස් 360 හදුන්වාදුන් අතර පලවන නවතම පුවතක් පවසන්නේ මේ වනවිට ඔෆීස් 360 අන්ඩ්‍රොයිඩ් මොබයිල් සදහා නිකුත්ව ඈති බවයි.මෙම ඇප් මෘදුකාxගය සදහා තවමත් ඇන්ඩ්‍රොයිඩ් ටෑබ්ලට් සහය ස0ස්කරනයක් නොවන බව පෑවසෙන අතර නව ඈප් මෘදුකා0ගය ගූගල් ඈප් ස්ටොව තුලින් ලබා ගෑනීමේ හෑකියාව පවතිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...