මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධානතම නිකුතූන් අතර ඔෆිස් මෘදුකා0ගයට හිමි වන්නේ ප්‍රධානතම ස්ථානයකි.ලොව පුරා විශාල භාවිතාවක් ලබන මෙම මෘදුකා0ගයේ ඔෆීස් 360 ලෙසින් වන ක්ලවුඩ් මූලික හදුන්වාදීමකට එම ආයතනය පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.වින්ඩොස් 8 සමහර ස0ස්කරන සමග පෙර ස්ථාපිතව පෑමිනෙන මෘදුකා0ගයක් ලෙසටත් මේ වන විට ඔෆීස් භාවිතාවනවා.පසුගිය ජූනියේ සිට අයිෆොන් සදහාද ඔෆීස් 360 හදුන්වාදුන් අතර පලවන නවතම පුවතක් පවසන්නේ මේ වනවිට ඔෆීස් 360 අන්ඩ්‍රොයිඩ් මොබයිල් සදහා නිකුත්ව ඈති බවයි.මෙම ඇප් මෘදුකාxගය සදහා තවමත් ඇන්ඩ්‍රොයිඩ් ටෑබ්ලට් සහය ස0ස්කරනයක් නොවන බව පෑවසෙන අතර නව ඈප් මෘදුකා0ගය ගූගල් ඈප් ස්ටොව තුලින් ලබා ගෑනීමේ හෑකියාව පවතිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...