ඇපල් ආයතනය පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවේ තම MobileMe භාවිතාකරනන් වෙත ලබාදී තිබු iCloud හි ගිගා බයිට 50ක අවකාශය 5 ගිගාබයිට දක්වා අඩුකරන්නට තීර්නය කර ඇති බවකි. ඔවුන් පැවසුවේ එලබෙන සැප්තැම්බර් 30 වන විට මෙම තිර්නය ක්‍රියාත්මක වන බවත් නොමිලේ ලැබෙන ගිගාබයිට 5 ඉක්මවා අවශ්‍ය භාවිතාකරන්නන්හට මුදල් ගෙවා අමතර අවකාශයන් ලබා ගන්නට හැකිවන බවත්ය.මේ අතර මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ඉහතකී MobileMe භාවිතාකරන්නන් තම sky drive වෙතට පැමිනෙන්නේනම් වසරක් සදහා අමතර ගිගා බයිට 22ක් සමග ගිගා බයිට 25ක අවකාශයක් ලබාදීමට සූදානම් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
