ඇපල් ආයතනය පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවේ තම MobileMe භාවිතාකරනන් වෙත ලබාදී තිබු iCloud හි ගිගා බයිට 50ක අවකාශය 5 ගිගාබයිට දක්වා අඩුකරන්නට තීර්නය කර ඇති බවකි. ඔවුන් පැවසුවේ එලබෙන සැප්තැම්බර් 30 වන විට මෙම තිර්නය ක්‍රියාත්මක වන බවත් නොමිලේ ලැබෙන ගිගාබයිට 5 ඉක්මවා අවශ්‍ය භාවිතාකරන්නන්හට මුදල් ගෙවා අමතර අවකාශයන් ලබා ගන්නට හැකිවන බවත්ය.මේ අතර මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ඉහතකී MobileMe භාවිතාකරන්නන් තම sky drive වෙතට පැමිනෙන්නේනම් වසරක් සදහා අමතර ගිගා බයිට 22ක් සමග ගිගා බයිට 25ක අවකාශයක් ලබාදීමට සූදානම් බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.
මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27) කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව 87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...