මෙම මෘදුකාංගය සමගින් පහසුවෙන් NTFS ආකාරයේ ගොනු අතරින් අවශ්‍ය ගොනුවක් වේගයෙන් සොයාගැනීමට හැකි වනු ඇති බවටයි දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම මෘදුකාංගය ඒ සදහා index ගොනුවක් ඔබගේ දෘඩ තැටියේ නොසාදන බවත් ඒ වෙනුව කෙලින්ම NTFS partitions වල ඇති Master File Table (MFT) ගොනුව භාවිතයට ගන්නා බවයි. ඔබ ගොනුවක නමක් සදහන් කිරීම අරබනවාත් සමග ප්‍රථිපල ගොනු දැක්වීම ඇරබෙන අතර ගොනුවක ප්‍රමානය වෙනස් කම් එක් කල දිනයන් ආදී බොහෝ විස්තර ලබාදෙන්නට කටයුතු කරන අතර ගොනු වර්ග ආදී කම අනූවද ප්‍රථිපල ගොනු කර ගත හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ.තවත් බොහෝ පහසුකම් සමග පැමිනෙන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසටත් මෙය දැක්වෙනවා. සුපුරුදු පරිදි මෙම මෘදුකාංගය www.siriwansa.com වෙබ් අඩවියේ මෘදුකාංග පිටුවෙන් ලබාගන්නට හැකිවනු ඇති.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
