මෙම මෘදුකාංගය සමගින් පහසුවෙන් NTFS ආකාරයේ ගොනු අතරින් අවශ්‍ය ගොනුවක් වේගයෙන් සොයාගැනීමට හැකි වනු ඇති බවටයි දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම මෘදුකාංගය ඒ සදහා index ගොනුවක් ඔබගේ දෘඩ තැටියේ නොසාදන බවත් ඒ වෙනුව කෙලින්ම NTFS partitions වල ඇති Master File Table (MFT) ගොනුව භාවිතයට ගන්නා බවයි. ඔබ ගොනුවක නමක් සදහන් කිරීම අරබනවාත් සමග ප්‍රථිපල ගොනු දැක්වීම ඇරබෙන අතර ගොනුවක ප්‍රමානය වෙනස් කම් එක් කල දිනයන් ආදී බොහෝ විස්තර ලබාදෙන්නට කටයුතු කරන අතර ගොනු වර්ග ආදී කම අනූවද ප්‍රථිපල ගොනු කර ගත හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ.තවත් බොහෝ පහසුකම් සමග පැමිනෙන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසටත් මෙය දැක්වෙනවා. සුපුරුදු පරිදි මෙම මෘදුකාංගය www.siriwansa.com වෙබ් අඩවියේ මෘදුකාංග පිටුවෙන් ලබාගන්නට හැකිවනු ඇති.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.
මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27) කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව 87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...