2013-08-14

Kingsoft Office Suite Free 2013 පහසු ඔෆීස් භාවිතාවකට....

  මෙහෙයුම් පද්ධතිය හැරුන විට බහුලතම භාවිතයක් ඇති මෘදුකාංගය වන්නේ office මෘදුකාංගයයි. මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්වන Micrasoft එයිනිදු වැඩිම භාවිතයක් හිමිකර ගෙන සිටී. එහෙත් පෙරදී මෙන් නොව නොමිළේ නිකුත්වන Office මෘදුකාංගද මේ වන විට වඩාත් සාර්තක හා එම ෆොර්මැට් සමග හොදින් සැසදෙන ආකාරයට ගොනු නිර්මානය කරදෙන තත්වයයක සිටී. Kingsoft Office Free 2013  මෘදුකාංගයද මෙගා බයිට 45ක කුඩා ප්‍රමානයක් ගත්තද  සාමාන්‍යයෙන් ඔෆීස් මෘදුකාංගයක බහුලතම භාවිතාවන් ඉ‍ටුකර දෙන්නට සමත් මට්ටමක සිටින බවටයි පිලි ගැනෙන්නේ. Kingsoft Writer, Kingsoft Presentation හා Kingsoft spreadsheets  සමග දෛනික ජීවිතයේ ඔෆීස් අවශ්‍යතා නොමිලේම ඉ‍ටුකර දෙන්නට එම මෘදුකාංගය සමත් බවටයි පිලිගැනෙන්නේ.
 http://www.ksosoft.com/

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...