ප්‍රකට මාධ්‍ය ආයතනයක් පවසන්නේ ඇමරිකානු FBI ආයතනය තම සැකකරුවන් හබායාමේදී සැලසුම් සහගතව ඔවුනගේ දුරකථන වෙත මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග ස්ථාපනය කිරිමක් සිදුකරන බවයි. තාක්ශනික මට්ටමේ නොවන පුද්ගලයන් වෙත මේ ආකාරයෙන් එබී බැලීම සිදුකරන අතර ඔහුගේම දුරකථනය ඔස්සේ ඔහු යනෙන කරන කියන දෑ පිලිබදව පහසුවෙන් තොරතුරු රැස්කර ගන්නට ක්‍රියා කරන බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ. මේ සදහා අදාල පුද්ගලයාගේ දුරකථන සබදතාවය හදුනා ගෙන එය තුලට අනවසර පිවිසීමක් ඔස්සේ එම මැල්වෙයාර් ස්ථාපනය සිදුවන බවටයි පැවසෙන්නේ.ඉන් අනතුරුව අදාල දුරකථනයේ මයික්‍රෆෝනය හා කැමරාව භාවිතාකරමින් එම තොරතුරු රැස් කරන බවටයි සටහන් වන්නේ. මෙසේ ඉලක්ක ගතව ඇති පුද්ගල සංක්‍යාව හෝ දැනට සිදුව ඇති මෙහෙයුම් පිලිබදව සටහනක් නොදක්වන එම සටහන පවසන්නේ පැමිනෙන්නට නියමිත Xbox වැනි තාක්ශනයන් සදහා මෙවනි තත්වයන් යම් ආකාරයක බල පෑමක් සිදුවනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...