ප්‍රකට මාධ්‍ය ආයතනයක් පවසන්නේ ඇමරිකානු FBI ආයතනය තම සැකකරුවන් හබායාමේදී සැලසුම් සහගතව ඔවුනගේ දුරකථන වෙත මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග ස්ථාපනය කිරිමක් සිදුකරන බවයි. තාක්ශනික මට්ටමේ නොවන පුද්ගලයන් වෙත මේ ආකාරයෙන් එබී බැලීම සිදුකරන අතර ඔහුගේම දුරකථනය ඔස්සේ ඔහු යනෙන කරන කියන දෑ පිලිබදව පහසුවෙන් තොරතුරු රැස්කර ගන්නට ක්‍රියා කරන බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ. මේ සදහා අදාල පුද්ගලයාගේ දුරකථන සබදතාවය හදුනා ගෙන එය තුලට අනවසර පිවිසීමක් ඔස්සේ එම මැල්වෙයාර් ස්ථාපනය සිදුවන බවටයි පැවසෙන්නේ.ඉන් අනතුරුව අදාල දුරකථනයේ මයික්‍රෆෝනය හා කැමරාව භාවිතාකරමින් එම තොරතුරු රැස් කරන බවටයි සටහන් වන්නේ. මෙසේ ඉලක්ක ගතව ඇති පුද්ගල සංක්‍යාව හෝ දැනට සිදුව ඇති මෙහෙයුම් පිලිබදව සටහනක් නොදක්වන එම සටහන පවසන්නේ පැමිනෙන්නට නියමිත Xbox වැනි තාක්ශනයන් සදහා මෙවනි තත්වයන් යම් ආකාරයක බල පෑමක් සිදුවනු ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...