හදාරන්නන් පවසන්නේ මැල්වෙයාර් සටහන්කරුවන් ක්ලවුඩ් ආකාරයේ අවකාශයන්තුල තම හානිකර මෘදුකාංගයන් රැදවීමේ ප්රවනතාවයක් හෙලි වෙමින් ඇති බවයි.එසේම ඔවුන් වාණිජ මට්ටමේ ගොනු රදැවීමේ පහසුව සලසන අවකාශයන්ද මෙම හානිකර කටයුත්ත සදහා යොදා ගනිමින් සිටින බවටයි වැඩි දුරටත් ඔවුන් හෙලි කරමින් සිටින්නේ. පෙරදී බොහෝ විට මෙම පුද්ගලයන් මෙම හානිකර කටයුත්ත සදහා යොද ගනු ලැබුවේ තමන්ගේ හෝ පහරදිමක් ඔස්සේ තම අනසකට ගත් වෙබ් අඩවි වන ලදී.
මෑතකලයේ ව්‍යාජ ලෙසට පවත්වාගෙන යන සර්වරයන් ඔස්සේ පිලිගත් ඩොමේනයන් යටතේ පෙනීසිටිනා වෙබ් අඩවි ඔස්සේද මෙසේ හානිකරයන් පැතිරවීම බහුලව දක්නට ඇති බැවින් කල්පනාකාරීව සුපුරුදු වෙබ් අඩවි පවා භාවිතය හිතකර වනු ඇති බවටයි ඔවුන් උපදෙස් දෙන්නේ.