මයික්‍රසොෆ්ට් , ගූගල් , ෆයර්ෆොක්ස් මෙන්ම ඇපල් ආයතනයද තම තමන්ගේ බ්‍රවුසරයන් භාවිතාව තුල ප්‍රථම ස්ථානයේ තබා ගන්නට උත්සාහ කරමින් සිටී. මයික්‍රසොෆ්ට් මෙන්ම ගූගල් ආයතන තම බ්‍රවුසරයන් වෙනුවෙන් වෙළඳ දැන්වීම් තරගයකද යෙදී සිටී.පලවන නවතම පුවතක් පවසන්නේ ගූගල්ක්‍රෝම් හි අවසර පද තබා ගන්නා ආකාරයේ වන දුර්වල තාවයක් ඔස්සේ ඒවා තවකෙකුට පහසුවෙන් අත්පත් කර ගැනීමේ හැකියාවක් වන බවයි.හදාරන්නන් පවසන්නේ plain-text passwords ට තම අවසර පද තබා ගන්නට එහි වන ස්වභාවය ඔස්සේ මෙම දුර්වලතාවය සිදුවන බවයි.ලත් අවසරයකින් පරිගණකයේ භාවිතය අත්කර ගන්නා අයෙකුට settings -> show advanced settings -> manage saved passwords -> ආකාරයට පිවිස මෙම අවසර පද සොරා ගැනීමේ හැකියාව වන බවටයි දැක්වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
