2013-08-08

ගූගල් ක්‍රෝම් වල අවසරපද පහසුවෙන් අන්සතුවීමේ දුර්වලතාවයක්!!!!

  මයික්‍රසොෆ්ට් , ගූගල් , ෆයර්ෆොක්ස් මෙන්ම ඇපල් ආයතනයද තම තමන්ගේ බ්‍රවුසරයන් භාවිතාව තුල ප්‍රථම ස්ථානයේ තබා ගන්නට උත්සාහ කරමින් සිටී. මයික්‍රසොෆ්ට් මෙන්ම ගූගල් ආයතන තම බ්‍රවුසරයන් වෙනුවෙන් වෙළඳ දැන්වීම් තරගයකද යෙදී සිටී.පලවන නවතම පුවතක් පවසන්නේ ගූගල්ක්‍රෝම් හි අවසර පද  තබා ගන්නා ආකාරයේ වන දුර්වල තාවයක් ඔස්සේ ඒවා තවකෙකුට පහසුවෙන්  අත්පත් කර ගැනීමේ හැකියාවක් වන බවයි.හදාරන්නන් පවසන්නේ plain-text passwords ට තම අවසර පද තබා ගන්නට එහි වන  ස්වභාවය ඔස්සේ මෙම දුර්වලතාවය සිදුවන බවයි.ලත් අවසරයකින්  පරිගණකයේ  භාවිතය අත්කර ගන්නා අයෙකුට settings -> show advanced settings -> manage saved passwords -> ආකාරයට පිවිස මෙම අවසර පද සොරා ගැනීමේ හැකියාව වන බවටයි දැක්වෙන්නේ.

AI මුසු Smartphone සමග වැඩි ප්‍රබෝධයක්.

  හදාරන්නන් පෙරනිගමනය කරමින් සිටින්නේ 2028 පමන වන විට mid-range ස්මාර්ට් දුරකථන වලින් 9/10 ක් පමනම AI-capable මට්ටමින් පැමිනෙන්නට නියමිත බවක...