2013-08-07

Android 5.0 නිකුතුව Key Lime Pie නම් සංකේතනාමය යටතේ

  ගූගල් තම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙත 4.3 යාවත්කාලීනය නිකුත්කර කෙටිකලක් තුල තම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය එනම් Android 5.0  නිකුතුව Key Lime Pie නම් සංකේතනාමය යටතේ සැකසෙමින් ඇති බවටත් නුදුරේදීම නිකුත්වීමටද ඉඩ ඇති බවටත් පැවසෙනවා. දැනට වන සංස්කරනය සදහා පෙර සංස්කරනයන් වලදී "J"  අක්ෂරය මුලට යොදා ගැනීම දක්නට ලැබුන මුත් නිකුත්ව ඇති පෙර සංස්කරනය build KRS36B  ලෙසට නම් කිරීම එලබෙන සංස්කරනය වෙනම සටහන් වන නිකුතුවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.බොහෝ විට මෙම නිකුතුව Nexux 4 ස්මාර්ට් දුරකථනය හා Nexus 7 ටැබ්ලට් උපාංග ඉලක්කගතව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතුව බොහොදුරට එලබෙන ඔක්තෝබරයේ සිදුවීමට නියමිත Nexus 5  නිකුතුව සමග පැමිනෙන්නට ඉඩ ඇති බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...