2013-08-07

යාහු වෙතින් තිස් දින ලොගෝ පෙරදැක්මක්.....

   යාහු සමාගම පවසන්නේ එලබෙන සැප්තැම්බර් 4 දා වන විට තම ප්‍රධාන ලෝගෝව වෙනස් කිරීමට නියමිත බවයි.ඔවුන් පවසන්නේ එලබෙන දින 30 තුල විටින් විට තම ප්‍රධාන පි‍ටුමත වන ලොගෝවන් වෙනස් කරමින් වඩාත් නිවැරදිව තම සේවාවන්ගේ නවීකරනයත් භාවිතාකරන්නා වෙත ‍රැගෙන එන නවතාවයත් කියවෙන ලෝගෝව තොරාගැනීමට තමන් කටයුතු කරන බවයි.යාහු ආයතන තම සේවාවන් නවීකරනය කර ඇති අතර ආයතනික මට්ටමෙන් වන සබදතා පවා නව මුහුනු වරකට ගෙන ගොස් ඇති බවටයි පවසා සිටින්නේ. ඔවුනගේ නව දැක්ම ""see the weather, read email, share photos, and follow your favorite sports teams."  ලෙසින් වචන මතට පෙරලා දක්වන්නටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙම ලොගෝ පෙර දැක්ම යාහු වල ඇමරිකන් වෙබඩවි නිවෙස් පි‍ටු සදහා පමනක් සීමා වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...