යාහු සමාගම පවසන්නේ එලබෙන සැප්තැම්බර් 4 දා වන විට තම ප්‍රධාන ලෝගෝව වෙනස් කිරීමට නියමිත බවයි.ඔවුන් පවසන්නේ එලබෙන දින 30 තුල විටින් විට තම ප්‍රධාන පිටුමත වන ලොගෝවන් වෙනස් කරමින් වඩාත් නිවැරදිව තම සේවාවන්ගේ නවීකරනයත් භාවිතාකරන්නා වෙත රැගෙන එන නවතාවයත් කියවෙන ලෝගෝව තොරාගැනීමට තමන් කටයුතු කරන බවයි.යාහු ආයතන තම සේවාවන් නවීකරනය කර ඇති අතර ආයතනික මට්ටමෙන් වන සබදතා පවා නව මුහුනු වරකට ගෙන ගොස් ඇති බවටයි පවසා සිටින්නේ. ඔවුනගේ නව දැක්ම ""see the weather, read email, share photos, and follow your favorite sports teams." ලෙසින් වචන මතට පෙරලා දක්වන්නටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙම ලොගෝ පෙර දැක්ම යාහු වල ඇමරිකන් වෙබඩවි නිවෙස් පිටු සදහා පමනක් සීමා වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Windows 11 වෙතට පිවිසුම!!
Microsoft සමාගම තම Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍රකරමින් සිටිනවා. බොහෝ භාවිතාකරන්නන් බලාපොරොත්තු ...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...