2013-08-07

ඔබගේ ඇප් අවශ්‍යතා ඔබටම නිර්මානය කර ගත හැකි කාලය පැමිනෙමින් ඇත...

  පරිගණකයක් භාවිතාකරන්නටද විශේෂ වූ දැනුමක් අවශ්‍ය වූ කාලයක් තිබින. අද වන විට මද පුහුනුවක් සමග කුඩා දරුවෙකුට පවා එය පහසුවෙන් හැසිරවන්නට හැකියාව පැමින ඇත. මීලග අවශ්‍යතාවය වනු ඇත්තේ භාවිතාකරන්නෙකුට තම අවශ්‍ය ආකාරයට එය මෙහෙයවීමට වැඩසටහන් ගත කරගැනීම සරල වීමේ කාලයය.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ සංකීර්න දැනුමකින් තොරව භාවිතාකරන්නෙකුට තම ඇප් අවශ්‍යතාවයක් සපුරා ගන්නට හැකිවන Windows Phone App Studio  පහසුවක් තම වින්ඩෝස් දුරකථන භාවිතාකරන්නන් සදහා හදුන්වා දිමට තමන් සූදානම් බවකි.දැනට public beta  සංස්කරනය ලෙසට හදුන්වාදී ඇති මෙම පහසුව වින්ඩෝස් එක්ස්ප්ලොරා 10 සමග වින්ඩෝස් ගිනුමට ඇතුලුව තොරා ගන්නා ටෙම්ප්ලේට් එකක සමග විදගන්නට හැකියාව ඇති බවයි. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙය අත්හදා බැලීමේ මට්ටමේ ඇති සරල පහසුවක් වුවද භාවිතාකරන්නන් ගේ අදහස් උදහස් ද සමගින් වඩාත් දියුනු මට්ටමේ හැකියාවන්ගෙන් යුක්ත අවසන් සංස්කරනයක් ඉදිරියේ නිකුත් කිරීමට තමන් සැලසුම් කරමින් සිටින බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...