පරිගණකයක් භාවිතාකරන්නටද විශේෂ වූ දැනුමක් අවශ්‍ය වූ කාලයක් තිබින. අද වන විට මද පුහුනුවක් සමග කුඩා දරුවෙකුට පවා එය පහසුවෙන් හැසිරවන්නට හැකියාව පැමින ඇත. මීලග අවශ්‍යතාවය වනු ඇත්තේ භාවිතාකරන්නෙකුට තම අවශ්‍ය ආකාරයට එය මෙහෙයවීමට වැඩසටහන් ගත කරගැනීම සරල වීමේ කාලයය.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ සංකීර්න දැනුමකින් තොරව භාවිතාකරන්නෙකුට තම ඇප් අවශ්‍යතාවයක් සපුරා ගන්නට හැකිවන Windows Phone App Studio පහසුවක් තම වින්ඩෝස් දුරකථන භාවිතාකරන්නන් සදහා හදුන්වා දිමට තමන් සූදානම් බවකි.දැනට public beta සංස්කරනය ලෙසට හදුන්වාදී ඇති මෙම පහසුව වින්ඩෝස් එක්ස්ප්ලොරා 10 සමග වින්ඩෝස් ගිනුමට ඇතුලුව තොරා ගන්නා ටෙම්ප්ලේට් එකක සමග විදගන්නට හැකියාව ඇති බවයි. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙය අත්හදා බැලීමේ මට්ටමේ ඇති සරල පහසුවක් වුවද භාවිතාකරන්නන් ගේ අදහස් උදහස් ද සමගින් වඩාත් දියුනු මට්ටමේ හැකියාවන්ගෙන් යුක්ත අවසන් සංස්කරනයක් ඉදිරියේ නිකුත් කිරීමට තමන් සැලසුම් කරමින් සිටින බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Windows 11 වෙතට පිවිසුම!!
Microsoft සමාගම තම Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍රකරමින් සිටිනවා. බොහෝ භාවිතාකරන්නන් බලාපොරොත්තු ...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...