2013-08-12

මයික්‍රසොෆ්ට් සංක්‍යාත්මක තොරතුරු එක් වෙබ් අඩවියකට....

  ස්කයිප් සේවාව මිලියන 400ක භාවිතාකරන්නන් විසින් දෛනිකව මිනිත්තු බිලියන 2ක් භාවිතාකරමින් සිටියි. ගෙවී ගිය වසරේ Xbox සේවාව පැය බිලියන 18ක් භාවිතාවූ බව පවසන මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන් සදහා වින්ඩෝස් ෆෝන් ස්ටෝට්ව තුල ඇප්ස් 170000 ඇති බව පවසයි.තම ආයතනය හා සැබැදුනු සංක්‍යාමය තොරතුරු පහසුවෙන් ලබාදීමට හදුන්වා දුන් වෙබ් අඩවියේ මයික්‍රසොෆ්ට් හා  අදාල තවත් තොරතුරු බොහොමයක් ලබාදී ඇති අතර වින්ඩෝස් 8 මුහුනතට සමාන ආකාරයට හදුන්වා දී ඇති එම අඩවිය live ටයිල් ආකාරයට නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින්  වඩාත්ම අලුත් තොරතුරු ‍රැගෙන එමින් සිටී. එපමනක් නොව Redmond campus තුල වසරකට බීම වර්ග පමනක් ගැලුම් බිලියන 2.5ක් පරිභෝජනය වන අතර ආයතනයේ cafeterias තුල වසරකට පීසා කොටස් 554000ක් පරිභෝජනය වන බව පවසා සිටී.
http://www.neowin.net/news/microsoft-launches-by-the-numbers-stats-site-start-screen-style

iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.

නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය  ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ...