සමහර මෘදුකාංග පරිගණකයෙන් ඉවත්කිරීම අපහසු වන අවස්ථා ඔනෑම භාවිතාකරන්නෙකුට එකවරක් හෝ හමුව ඇති අත්දැකීමකි. ව්‍යාජ ආරක්ශක මෘදුකාංගයක් වැන්නක් අතිශය අපහසුවේ. මෙවැනි අවස්ථාවලදී ඔබගේ සහයට එන්නට හැකි ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක ඉදිරිපත්කිරීමක බීටා සංස්කරනයකි මෙය. සාර්ථක ආසාධනයදී පාලනයෙන් ගිලිහෙන ගිනුමක් පවා වෙනත් ගිනුමක සිට පිරික්සීමේ හැකියාව ලබා දෙන මෙම මෘදුකාංගය භාවිතයේදී එහි ඇති අධික්රියාකාරිත්වය සමග සැක සහිත මෘදුකාංග පවා ඉවත්කිරීමට භාවිතාකරන්නාහට යොජනා කරන බැවින් කල්පනාකාරී වන ලෙසට එම ආයතනය දැනුම් දෙනවා.මෙම මෘදුකාංගය ප්‍රධාන අඩවියේ www.siriwamsa.com ආරක්ශක මෘදුකාංග පිටුවෙන් ලබා ගන්න. http://siriwansa.com/Security.php
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.
නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...