2013-08-12

නොර්ටන් නොමිළේ දෙන ප්‍රබල ආරක්ශක මෘදුකාංගයක් -බීටා සංස්කරනයකි-

සමහර මෘදුකාංග පරිගණකයෙන් ඉවත්කිරීම අපහසු වන අවස්ථා ඔනෑම භාවිතාකරන්නෙකුට එකවරක් හෝ හමුව ඇති අත්දැකීමකි. ව්‍යාජ ආරක්ශක මෘදුකාංගයක් වැන්නක් අතිශය අපහසුවේ. මෙවැනි අවස්ථාවලදී ඔබගේ සහයට එන්නට හැකි ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක ඉදිරිපත්කිරීමක බීටා සංස්කරනයකි මෙය. සාර්ථක ආසාධනයදී පාලනයෙන් ගිලිහෙන ගිනුමක් පවා වෙනත් ගිනුමක සිට පිරික්සීමේ හැකියාව ලබා දෙන මෙම මෘදුකාංගය භාවිතයේදී එහි ඇති අධික්‍රියාකාරිත්වය සමග සැක සහිත මෘදුකාංග පවා ඉවත්කිරීමට භාවිතාකරන්නාහට යොජනා කරන බැවින් කල්පනාකාරී වන ලෙසට එම ආයතනය දැනුම් දෙනවා.මෙම මෘදුකාංගය ප්‍රධාන අඩවියේ www.siriwamsa.com ආරක්ශක මෘදුකාංග පි‍ටුවෙන් ලබා ගන්න.  http://siriwansa.com/Security.php

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...